Meh inne mata hitiya kenaeya nethi una mita awrudu 2kata kalin
![]()
![]()
meyage nama Pancha
![]()
![]()
Copied the same post from EK pet talk..dan wasyasa nam awurudu 4 1/2k wenawa..
![]()
මෙයාගේ නම සුෂී.. මගේ සුෂී බබා.. වර්ගය Boxer
මෙන්න මේ අය තමා ලෝකේ ඉන්න හුරතල්ම සහ වදකබාරම බලු වර්ගය... මෙයාලව හදනවනම් ගොඩක් ඉවසන්න පුරුදු වෙන්න... නැත්නම් ඔබත් ඒ සතාත් ගොඩාක් දුක් විඳීවි... ඇඳක් පුටුවක් පෙන්න බැ. ඒවා ඔක්කොම එයාගේ තමා.. ඇඳුම්, සෙරප්පු, වයර්, පර්ස් එක, රිමෝට් එක වගේ දේවල් හැම වෙලාවේම උදකින් තියන්න වෙනවා.. කොටින්ම කියුවොත් විනාසකාරම කට්ටියක් මේ අය.. හැබැයි ඒ වගේම තමා මෙයාලට හොඳට තේරෙනවා.. ආදරේ නොකලොත් කන්නේ බොන්නේවත් නැ.. තරහවෙන්න හොඳට දන්නවා.. කොටින්ම මෙය අවුරුදු 3ක පොඩි ළමයෙක්... මේ අයව ගෙදරින් එළියේ හදන්න එපා.. එක මහා පව් වැඩක්.. හැබැයි ගේ ඇතුලේ හැදුව කියන්නේ ගේ ඉවරයි කියන එකයි...මෙයාගේ නම සුෂී.. මගේ සුෂී බබා.. වර්ගය Boxer
ube ade da u nida ganne iieya 