Addicted to drinking

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,365
    113
    Sinhalu man dan masa 6ka wage idan dawas 3kta witara serayaka reta nidiyaganna kalin shot ekak danna purudu wela.godak newe glass eken kalak wage.mata dan ehema nethuwa ninda yanne ne wage.mokada mekata karanne:sorry:,
     
    May 19, 2018
    612
    42
    0
    uba eka shot ekak. mama dawsak ara dawasak wage beer ma gahanna purudu wela. beer dekak thunak gahanawa. pattama amarui nawathtnna.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශොට් එකක් දාන්නැතුව හැමදාම වැටෙනකං බීපං :yes: එතකොට ඉක්මනට මැරිල යනව ඔය ප්‍රශ්නෙ ඉබේම විසඳෙනව :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ninda yanne nethi scene ekak enawa bn.

    එක දවසක් නිදාගන්නෙම නැතුව ඇහැරල ඉඳපං. නිදිමත ආව කියල නිදාගන්න හදන්න එපා. එදා ඇහැරගෙන ඉඳල පහුවදා උඹට නිදාගන්න ඕනෙ වෙලාවට නිදාගන්න පලයං අගේට නින්ද යනව :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,365
    113
    එක දවසක් නිදාගන්නෙම නැතුව ඇහැරල ඉඳපං. නිදිමත ආව කියල නිදාගන්න හදන්න එපා. එදා ඇහැරගෙන ඉඳල පහුවදා උඹට නිදාගන්න ඕනෙ වෙලාවට නිදාගන්න පලයං අගේට නින්ද යනව :yes:

    Hmmm biwwe nattan poddal stress wage wenawa
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Sinhalu man dan masa 6ka wage idan dawas 3kta witara serayaka reta nidiyaganna kalin shot ekak danna purudu wela.godak newe glass eken kalak wage.mata dan ehema nethuwa ninda yanne ne wage.mokada mekata karanne:sorry:,

    අව්ලක් නෑනෙ ඉතින් දවස් තුනකට සැරයක් ඇහැරල හිටපන්.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    if you just take quarter of a normal liquor glass ... that's totally acceptable and actually healthy as well to your body.

    but the issue will come if and when the day you start exceeding that limit.

    so.. just be cautious about not expanding the amount you already take.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Depression newe:P nikan natanna one feeling ekak enawa.ethakota bonnama hithenawa

    :rofl: :rofl: :rofl:
    උඹේ මොලේ දැන් ශොට් එකට හුරුවෙලා ඉන්නෙ :rofl: ඒ වෙලාවට තව බොන්න බැරි වෙන්නම වතුර බීපං :baffled: