Adelaide Australia

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    :lol: :lol:

    Enna kalin ohomalu kiwwe.

    8 hours 30 floors building ekaka male and female 60 toilets clean karanakota, oya anthimata kiwwa "fun eke innawa" kalla nam amathaka wenawa puthe.

    ohoma kiyala awa godak aya innawa.


    යන එවුන් හිතන්නේ පැයට අච්චරයි මෙච්චරයි ගොඩ තමා කියලා . හැබැයි අද්‍යාපන වියදම් ,ඉදුම් හිටුම් වියදම් , ගමන් ගාස්තු , වාහන ගත්තොත් නඩත්තු , දඩ , ටැක්ස්, කෑම බීම ගණන් ගැන කවුරුත් කියන්නේ නෑ . යකුනේ ඒ රටවල් හදලා තියෙන්නේ හැම එකාම එක මට්ටමකට වගේ තියන්න .ලොකු ගණන් හම්බවෙනවා . හැබැයි වියදමත් පට්ට සැරයිලු. ඒ වගේම quality of living කියන එක හොඳයිලු .
     
    • Like
    Reactions: Ramiel

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Tasmania poddak NZ wage neda. Paduwe inna puluwan neda. Youtube eke Tasmania videos baluwama asa hitenawa

    Pissuda bn :lol::lol: Heethalai palenna...suddo kari racists...cleaning hari jobak labunoth loku deyak. mageth yaluwek innawa gihin 6months tahama jobak nah...habai ithn unanduwa thiyenawanam goda yanna puluwan..