kohomada bn test kale??Math test ekak karala baluwa thaniyama matath thiyana seen ekak thiyenne. Doctor kenek meet wenna nam hithala na.
kohomada bn test kale??
Miyuru ගෙ appointment තියෙන්නෙ December 24mage puthata thiyanawa Prof Myru thamai diagnose kale. Tikak katha kara kara innakota Prof kiyanawa doren athul wenakotama ADHD thiyanawa kiyala deside karala ewarai lu ape hitha hari nathi wena hinda lu tikak katha kale.
puthata tick thiyana hinda Ritalin denna baa kiwwa eyata Bizosa 5mg once a night. but issue eka thamai masa 6 withara yanakota wada nathuwa yanawa. aai tiaka kalayak idala patan gaththa. mokada a wenuta dunna anik bethata (nama mathaka naa) sahena side effect thibba.



මාත් අහල තියෙනව.. මට නං කිව්වෙ හැමදාම ගනන් නෙවෙයි... මොකක් හරි එක දේකට ෆෝකස් කරල කරන්න වැඩක් තියෙනව නං ඒක පටං ගන්න කලින් ගන්න කියල.. මමත් මේ ට්‍රයි කරනව අඩුවෙන් ගන්න.. මොකද මම ටිකක් ඇඩික්ටිව්..රිටාලින් වල effect එක කාලයක් යද්දි අඩු වෙනවා. ඩෝස් එක වැඩි කරන්න වෙනවා පස්සේ.
Well ... I've always suspected that I have ADHD and that it has affected my life. I just wanted to confirm it, but now I'm not happy with how I was diagnosed. Maybe I expected something different.You don't self diagnose ADHD. True, there are self-assessment tools and self-screening tools which will lead you to suspect that you might have an ADHD condition.
Just leave the Diagnosis & the treatment to a Professional.
Why ? What happened with him ?thanks to that dumb fucker anuradhara, ADHD and other mental conditions no longer consider serious in this forum
fuck that nibba, i don't feel a thing for him
දන්නෙ නෑ බං මට නන් කොහොමත් දවසට තුන් පාරක් වත් අතේ ගහන්න ඕන...Ritalin බිව්වම අතේ ගහන්න හිතෙනවද?
