ADHD තියෙනව එවුන් වරෙව්කෝ මීක් ගාගෙන

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,495
    3,074
    113
    mage puthata thiyanawa Prof Myru thamai diagnose kale. Tikak katha kara kara innakota Prof kiyanawa doren athul wenakotama ADHD thiyanawa kiyala deside karala ewarai lu ape hitha hari nathi wena hinda lu tikak katha kale.

    puthata tick thiyana hinda Ritalin denna baa kiwwa eyata Bizosa 5mg once a night. but issue eka thamai masa 6 withara yanakota wada nathuwa yanawa. aai tiaka kalayak idala patan gaththa. mokada a wenuta dunna anik bethata (nama mathaka naa) sahena side effect thibba.
    Miyuru ගෙ appointment තියෙන්නෙ December 24 :(
     
    • Wow
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රිටාලින් වල effect එක කාලයක් යද්දි අඩු වෙනවා. ඩෝස් එක වැඩි කරන්න වෙනවා පස්සේ.
    මාත් අහල තියෙනව.. මට නං කිව්වෙ හැමදාම ගනන් නෙවෙයි... මොකක් හරි එක දේකට ෆෝකස් කරල කරන්න වැඩක් තියෙනව නං ඒක පටං ගන්න කලින් ගන්න කියල.. මමත් මේ ට්‍රයි කරනව අඩුවෙන් ගන්න.. මොකද මම ටිකක් ඇඩික්ටිව්..

    You don't self diagnose ADHD. True, there are self-assessment tools and self-screening tools which will lead you to suspect that you might have an ADHD condition.
    Just leave the Diagnosis & the treatment to a Professional.
    Well ... I've always suspected that I have ADHD and that it has affected my life. I just wanted to confirm it, but now I'm not happy with how I was diagnosed. Maybe I expected something different. 😅
    thanks to that dumb fucker anuradhara, ADHD and other mental conditions no longer consider serious in this forum
    :(:(

    fuck that nibba, i don't feel a thing for him
    Why ? What happened with him ?

    Ritalin බිව්වම අතේ ගහන්න හිතෙනවද?
    දන්නෙ නෑ බං මට නන් කොහොමත් දවසට තුන් පාරක් වත් අතේ ගහන්න ඕන... :baffled:
    ------ Post added on Sep 1, 2024 at 10:21 AM
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවෙද? යූ එස් ද? යුස් වල නම් සයිකැට්‍රිස්ට් එක්ක කතා කරපු ගමන් ගේම ඉවරයි . ඇඩරෝල් වලින් පටන් ගන්නව එක්ස්ටෙන්ඩඩ් රිලීස්. 5mg මදිනේ බං, සති දෙකක් විතර ගිහින් කියපන් කිසි ඉෆෙක්ට් නෑ , ඩෝස් එක වැඩි කරගන්ඩ බැරිද කියලා. අවම 10mg වත් ඕනේ නේ. අනික රිටාලින්, ඇඩරෝල් තරම් ඇග්‍රෙසිව් නෑ. හැබැයි පුතෝ ඕවා එක්ක ඔය එනර්ජි ඩ්‍රින්ක් වගේ එව්වා නම් ගන්ඩ එපා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,417
    67,755
    113
    Owala side effect tama hariyata hoyagenath ne ban.us drug case study wala balapanko.kisima ledak nethi unta diabitic,immune diseases ewilla.maha loku mental awulak nattan owa bonna epa ban.