Hinalaya brahmi or himalaya mentat tablet try karapan.brahmi kiyanne natural plant ekak adhd walata.tawa vitamin d level check karaganin
දන්නෙ නෑ බං මට නන් කොහොමත් දවසට තුන් පාරක් වත් අතේ ගහන්න ඕන...
------ Post added on Sep 1, 2024 at 10:21 AM

ඕකට ඇති ලෙඩක් නැ. A to Z ඔක්කොම ලෙඩ තියනව කියාගෙන අම්මගෙ පෙන්ශන් එක කකා ආතල් එකේ ඉන්නව.නොදන්නව උනාට අපිටත් තියෙනවද දන්නෙ නෑනෙ ADHD. දිගටම ගන්නනම් හොඳ නැතුව ඇති.
5mg මුලින් recommend කරන්න ඇත්තෙත් වැඩිය දරුණු නැතිව ඇති නිසා වෙන්න ඇතිනේ.
ඩොකෙක්ගෙන් අහන්නෙ නැතිව ගත්තොත් කේස් වෙයි නේ.
@AnuradhaRa පාවිච්චි කරනව මන් හිතන්නෙ. ඌට ඔව්ව හැමදාම ගහලත් ABCD
ow machan. podi kalema adura gatthanam life eke goda struggle karapu dewal wenas karaganna thibba. Wade thiyenne dan ADHD nisa nathi una dewal ayeth ganna baඇත්තටම පොඩි කාලෙම අඳුර ගන්න එක හොඳයි.. මටත් හිතෙනව පොඩි කාලෙ අඳුර ගත්ත නං ලයිෆ් එක මීට වඩා ගොඩක් ලේසි වෙන්න තිබ්බ කියල![]()
Wadak karanna hithenawa kiwwata aththatama wadak kerunada?Psychiatric කෙනෙක් ගාවට ගියා ADHD assessment එකක් කරගන්න කියල හිතාගෙන..
කලිං නං self diagnosed කරං හිටියේ, ඇත්තටම ගොඩක් symptoms තියෙනව, ඒකෙ සැකයක් නෑ.. හැබැයි මං හිතුවෙ ADHD assessment එකක් කරනව කිව්වම ටිකක් වෙලා යන ලොකු ප්‍රොසෙස් එකක් කියල.. හැබැයි ඩොකා එක්ක ටිකක් වෙලා කතා කරල ඉවර උනාට පස්සෙ නිකම්ම කන්ෆර්ම් කරා ..
උබලටත් එහෙමද බන් ? සාමන්‍යයෙන් එහෙම ලේසියෙන් diagnose කරන්නෙ නෑ නෙ වෙන රට වල ? ලංකාවෙ අවුලක් ද ?
මගෙන් ඇහුව බෙහෙත් ට්‍රයි කරනවද, ඔහොම්ම ආව වගේ ලයිෆ් එක ඇදගෙන යනවද කියල, මං කිව්ව ට්‍රයි කරන්නත් එක්ක බෙහෙත් කරල බලමු කියල.. ලොකු අවුලක් නැති නිසා..
Ritalin 5mg දුන්න අඩුම ඩෝස් එකෙන් පටන් ගන්න... අම්බෝ ආතල් හුත්තෝ... ලොකු එෆෙක්ට් එකක් දැනුනෙ නං නෑ එක පාර.. හැබැයි සෑහෙන වැඩ ටිකක් නං කරන්න හිතුන..
දැන් කන්ෆියුස් වෙලා ඉන්නෙ ඇත්තටම ADHD තියෙනවද නැත්තන් Ritalin වල එෆෙක්ට් කාටත් ඔහොමද කියල![]()
JVP කැරි යනවා ඇත්තේ. රතු පාටට හුරුයිද?දන්නෙ නෑ බං මට නන් කොහොමත් දවසට තුන් පාරක් වත් අතේ ගහන්න ඕන...![]()
monada ube thiyena symptoms?Psychiatric කෙනෙක් ගාවට ගියා ADHD assessment එකක් කරගන්න කියල හිතාගෙන..
කලිං නං self diagnosed කරං හිටියේ, ඇත්තටම ගොඩක් symptoms තියෙනව, ඒකෙ සැකයක් නෑ.. හැබැයි මං හිතුවෙ ADHD assessment එකක් කරනව කිව්වම ටිකක් වෙලා යන ලොකු ප්‍රොසෙස් එකක් කියල.. හැබැයි ඩොකා එක්ක ටිකක් වෙලා කතා කරල ඉවර උනාට පස්සෙ නිකම්ම කන්ෆර්ම් කරා ..
උබලටත් එහෙමද බන් ? සාමන්‍යයෙන් එහෙම ලේසියෙන් diagnose කරන්නෙ නෑ නෙ වෙන රට වල ? ලංකාවෙ අවුලක් ද ?
මගෙන් ඇහුව බෙහෙත් ට්‍රයි කරනවද, ඔහොම්ම ආව වගේ ලයිෆ් එක ඇදගෙන යනවද කියල, මං කිව්ව ට්‍රයි කරන්නත් එක්ක බෙහෙත් කරල බලමු කියල.. ලොකු අවුලක් නැති නිසා..
Ritalin 5mg දුන්න අඩුම ඩෝස් එකෙන් පටන් ගන්න... අම්බෝ ආතල් හුත්තෝ... ලොකු එෆෙක්ට් එකක් දැනුනෙ නං නෑ එක පාර.. හැබැයි සෑහෙන වැඩ ටිකක් නං කරන්න හිතුන..
දැන් කන්ෆියුස් වෙලා ඉන්නෙ ඇත්තටම ADHD තියෙනවද නැත්තන් Ritalin වල එෆෙක්ට් කාටත් ඔහොමද කියල![]()
රෝග ලක්ශන මොනාද වයස කීයද පොඩි කාලෙත් තිබුනදPsychiatric කෙනෙක් ගාවට ගියා ADHD assessment එකක් කරගන්න කියල හිතාගෙන..
කලිං නං self diagnosed කරං හිටියේ, ඇත්තටම ගොඩක් symptoms තියෙනව, ඒකෙ සැකයක් නෑ.. හැබැයි මං හිතුවෙ ADHD assessment එකක් කරනව කිව්වම ටිකක් වෙලා යන ලොකු ප්‍රොසෙස් එකක් කියල.. හැබැයි ඩොකා එක්ක ටිකක් වෙලා කතා කරල ඉවර උනාට පස්සෙ නිකම්ම කන්ෆර්ම් කරා ..
උබලටත් එහෙමද බන් ? සාමන්‍යයෙන් එහෙම ලේසියෙන් diagnose කරන්නෙ නෑ නෙ වෙන රට වල ? ලංකාවෙ අවුලක් ද ?
මගෙන් ඇහුව බෙහෙත් ට්‍රයි කරනවද, ඔහොම්ම ආව වගේ ලයිෆ් එක ඇදගෙන යනවද කියල, මං කිව්ව ට්‍රයි කරන්නත් එක්ක බෙහෙත් කරල බලමු කියල.. ලොකු අවුලක් නැති නිසා..
Ritalin 5mg දුන්න අඩුම ඩෝස් එකෙන් පටන් ගන්න... අම්බෝ ආතල් හුත්තෝ... ලොකු එෆෙක්ට් එකක් දැනුනෙ නං නෑ එක පාර.. හැබැයි සෑහෙන වැඩ ටිකක් නං කරන්න හිතුන..
දැන් කන්ෆියුස් වෙලා ඉන්නෙ ඇත්තටම ADHD තියෙනවද නැත්තන් Ritalin වල එෆෙක්ට් කාටත් ඔහොමද කියල![]()
මං හිතන්නෙ එනව පරිස්සමින් පාවිච්චි කරන්න ඕන..stimulant ඕන ඕන විදියට ගන්න, නවත්තන්න පුලුවන්ද. withdrawal symptoms එන්නෙ නැද්ද?
ලංකාවෙ ලංකාවෙ .. මං හිතන්නෙ 5mg දුන්නෙ නිකං ටෙස්ට් කරල බලන්න .. ඉස්සර නං මට වැඩක් පටන් ගන්න කලිං කොෆී ඕන එනර්ජි ඩ්‍රින්ක් ඕන.. ලංකාවට ආවට පස්සෙ ඒ ඔක්කොම නැවැත්තුව ටිකක්..ලංකාවෙද? යූ එස් ද? යුස් වල නම් සයිකැට්‍රිස්ට් එක්ක කතා කරපු ගමන් ගේම ඉවරයි . ඇඩරෝල් වලින් පටන් ගන්නව එක්ස්ටෙන්ඩඩ් රිලීස්. 5mg මදිනේ බං, සති දෙකක් විතර ගිහින් කියපන් කිසි ඉෆෙක්ට් නෑ , ඩෝස් එක වැඩි කරගන්ඩ බැරිද කියලා. අවම 10mg වත් ඕනේ නේ. අනික රිටාලින්, ඇඩරෝල් තරම් ඇග්‍රෙසිව් නෑ. හැබැයි පුතෝ ඕවා එක්ක ඔය එනර්ජි ඩ්‍රින්ක් වගේ එව්වා නම් ගන්ඩ එපා..
ඔව් හැබැයි ඒකත් ඇත්තOwala side effect tama hariyata hoyagenath ne ban.us drug case study wala balapanko.kisima ledak nethi unta diabitic,immune diseases ewilla.maha loku mental awulak nattan owa bonna epa ban.

ඔව්.. මං කිව්ව මට දැනගන්න ඕන හරියටම සීන් එක තියෙද නැද්ද කියල ..උබ මොකක්ද කිව්වෙ දොස්තරට . ADHD කියලා සැකයි කිව්වද ?
විටමින් ඩී නං ඉස්සර ඉඳම්ම අඩුයි .. මේව ඇත්තටම වැඩද ? රිසර්ච් එකක් දීල බලන්න ඕන හෙමීට ...Hinalaya brahmi or himalaya mentat tablet try karapan.brahmi kiyanne natural plant ekak adhd walata.tawa vitamin d level check karaganin
එල.. තැන්කූ බොසා.. බලමු ට්‍රයි එකක් දීලNugegoda Dr. Nalin Perera hodai. Eya natural medicine denne. Homeopathy treatment karanne. Natural Medi Clinic eke inne eya
Addicted ද ?රිටලින් වල එහෙම Effect එකක් තියෙනව හැබැයි මාත් බොනවා![]()
ඔව් ගොඩක් කල් දදා හිටිය වැඩක් කරන්න පටං ගත්ත... හැබැයි ඉවර කරේ නං නෑ... පටං ගන්න එකත් අමාරු වෙලා හිටියේ...Wadak karanna hithenawa kiwwata aththatama wadak kerunada?
ගොඩක් තිබ්බ බං නෙට් එකේ බලහන්කෝmonada ube thiyena symptoms?
ඔව්ව් පොඩි කාලෙ ඉඳංම තිබ්බරෝග ලක්ශන මොනාද වයස කීයද පොඩි කාලෙත් තිබුනද

නගින කාලෙ හොඳට ගහන්න එපැයි බං.. ආයෙ ඉතින් වයසට ගිහිං කරන්නදතුන්වෙල බත් කනව වගෙද බන් අතේ ගහන්නෙ උබ?![]()
උබේ නං මේ දවස් වල පොහොට්ටුව වගේ පිපිල කොල පාටට යනව ඇත්තෙ නේද ?JVP කැරි යනවා ඇත්තේ. රතු පාටට හුරුයිද?![]()
සතියක් ඉඳලා බලපන් අතේ නොගහ. වැඩිපුර අතේ ගැහුවමත් මෙන්ටල් ස්ට්‍රෙස්ස් එක එනවා. ඒ වගේම anxiety එකත් එනවා. කියනවට සතියක් නවත්තපන් අත් ට්‍රැක්ටර් පදින එක.නගින කාලෙ හොඳට ගහන්න එපැයි බං.. ආයෙ ඉතින් වයසට ගිහිං කරන්නද
උබේ නං මේ දවස් වල පොහොට්ටුව වගේ පිපිල කොල පාටට යනව ඇත්තෙ නේද ?![]()
අනුන්ගෙ සැපයට ඉරිසියා කරන්න එපා ගෝතයොඕකට ඇති ලෙඩක් නැ. A to Z ඔක්කොම ලෙඩ තියනව කියාගෙන අම්මගෙ පෙන්ශන් එක කකා ආතල් එකේ ඉන්නව.
ට්‍රයි කරනව බං.. ඒකත් ඇඩික්ශන් එකක් තමයි..සතියක් ඉඳලා බලපන් අතේ නොගහ. වැඩිපුර අතේ ගැහුවමත් මෙන්ටල් ස්ට්‍රෙස්ස් එක එනවා. ඒ වගේම anxiety එකත් එනවා. කියනවට සතියක් නවත්තපන් අත් ට්‍රැක්ටර් පදින එක.
ලයිෆ් එකේ බිසී වෙලා ඉන්නකොට අඩු වෙනව..