ADHD තියෙනව එවුන් වරෙව්කෝ මීක් ගාගෙන

AnuradhaRa

Well-known member
  • ඕක තමයි මන් තොපිට කියන්නෙ හැම වෙලේම..
    ට්‍රැක පැන්න මොකෙක් හරි ඩොකෙක් ලියන බෙහෙතක් බීලා ජීවිතේ නස්ස්ති කර ගන්න එපා.. ඔව්ව ලියන උන්ටත් ADHD.. උන්ගෙ පවුල් ජීවිත ගැන උන්ගෙ ගම්වල උන්ගෙන් අහල බලපන්..
    හැබැයි උන් උබලට උපදෙස් දෙනවා.. ශරීරෙ ලෙඩවලට බෙහෙත් ගනින්.. හිතේ ලෙඩ හිතෙන් හොඳ කරගනින්. උබට උබේ හිත පාලනයක් නැත්තන් වැඩක් නෑ වැළලියන් ගිහින්.
    හිතේ ලෙඩ ඔක්කොම හිතෙන් පාලනය කරගන්න පුලුවන්නං මොනා කරන්න බැරිද බං :angry:

    මට පේන්නෙ ඉස්සෙල්ලම ඔබ තුමාට කරන්ට් එක අල්ලල හිටියනං හරි වගේ

    මටත් හරි ගියෙ කරන්ට් එක ඇල්ලුවට පස්සෙ
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඕක තමයි මන් තොපිට කියන්නෙ හැම වෙලේම..
    ට්‍රැක පැන්න මොකෙක් හරි ඩොකෙක් ලියන බෙහෙතක් බීලා ජීවිතේ නස්ස්ති කර ගන්න එපා.. ඔව්ව ලියන උන්ටත් ADHD.. උන්ගෙ පවුල් ජීවිත ගැන උන්ගෙ ගම්වල උන්ගෙන් අහල බලපන්..
    හැබැයි උන් උබලට උපදෙස් දෙනවා.. ශරීරෙ ලෙඩවලට බෙහෙත් ගනින්.. හිතේ ලෙඩ හිතෙන් හොඳ කරගනින්. උබට උබේ හිත පාලනයක් නැත්තන් වැඩක් නෑ වැළලියන් ගිහින්.
    උබ හරි ඔය කෙස් එක ගැන නිතර බෙහෙත් ගන්න ඩොක්ටගෙන් ඇහුවා ඩොක්ට කෙලින්ම කිවුවෙ ඔවාට බෙහෙත් බොන්න එපා, එ බෙහෙත් සැරයි, හිතනවා වැඩි කියලා, එකයි අවුල,
     
    AnuradhaRa

    Well-known member
  • උබ හරි ඔය කෙස් එක ගැන නිතර බෙහෙත් ගන්න ඩොක්ටගෙන් ඇහුවා ඩොක්ට කෙලින්ම කිවුවෙ ඔවාට බෙහෙත් බොන්න එපා, එ බෙහෙත් සැරයි, හිතනවා වැඩි කියලා, එකයි අවුල,
    බෙහෙත් බොන්නෙ නැත්තං
    කරන්ට් එක අල්ලනව
    ටික දවසක් යනකං මතක නෑ මොකුත් හරියට

    හරිම සනීපයි. කරන්ට් එක පොඩ්ඩක් අල්ලල බලන්න
    මම නං කියන්නෙ හොද සිහියෙන් ඉන්න උන්ටත් කරන්ට් එක අල්ලන්න ඕනෙ
    ඔය @dilann වගේ ගිනිපුග්කාරයින්ට
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අනුන්ගෙ සැපයට ඉරිසියා කරන්න එපා ගෝතයො
    පුන්නක්කු ටිකක් කාපං මොලේ වැවෙන්න
    ඇත්ත තිත්තයි බන්. උබේ ඔය ABCD බොරුව දැන් මේකෙ උන් ගනන් ගන්නෙ නෑ. බලපන් එකෙක්වත් උබේ රිප්ලයි ගනන් ගන්නවද කියල මේ ත්‍රෙඩ් එකේ. :lol:
     
    • Like
    Reactions: Mr.Robot

    AnuradhaRa

    Well-known member
  • ඇත්ත තිත්තයි බන්. උබේ ඔය ABCD බොරුව දැන් මේකෙ උන් ගනන් ගන්නෙ නෑ. බලපන් එකෙක්වත් උබේ රිප්ලයි ගනන් ගන්නවද කියල මේ ත්‍රෙඩ් එකේ. :lol:
    මම තමා ස්කර්විට පස්සෙ
    කිරියෙ ෆේමස්ම පොර

    ඔයා ඒක දැනගෙන පරිස්සං වෙලා ඉන්න
    ඇගේ කෑලි අඩු කරගන්න ආසද?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    බෙහෙත් බොන්නෙ නැත්තං
    කරන්ට් එක අල්ලනව
    ටික දවසක් යනකං මතක නෑ මොකුත් හරියට

    හරිම සනීපයි. කරන්ට් එක පොඩ්ඩක් අල්ලල බලන්න
    මම නං කියන්නෙ හොද සිහියෙන් ඉන්න උන්ටත් කරන්ට් එක අල්ලන්න ඕනෙ
    ඔය @dilann වගේ ගිනිපුග්කාරයින්ට

    උබත් ඔනවට වැඩිය හිතනවා, උබට මොකක්වත් කරගන්න බැරි උනාට, උබ හොයන දෙවල් අනිත් උන් හොයන්නෙ නැ,

    උබෙ තියෙන්නෙත් තින්කින් වල අවුලක්,

    මෙක තෙරුම් ගනින් ස්නායු වලට පවර් එක දෙන්නෙ හිතින්, මනොමය ශරිරෙන්,

    ඔය ecg වලදි බලන්නෙ හිතින් එන ශක්තිය,

    උබ හිතනවා අවුල්, එක රෙසනස් වෙලා උබව අවුල් වෙලා තියෙන්නෙ,
     
    • Sad
    Reactions: AnuradhaRa

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මම තමා ස්කර්විට පස්සෙ
    කිරියෙ ෆේමස්ම පොර

    ඔයා ඒක දැනගෙන පරිස්සං වෙලා ඉන්න
    ඇගේ කෑලි අඩු කරගන්න ආසද?
    පක තමා :lol:
     
    AnuradhaRa

    Well-known member
  • උබත් ඔනවට වැඩිය හිතනවා, උබට මොකක්වත් කරගන්න බැරි උනාට, උබ හොයන දෙවල් අනිත් උන් හොයන්නෙ නැ,

    උබෙ තියෙන්නෙත් තින්කින් වල අවුලක්,

    මෙක තෙරුම් ගනින් ස්නායු වලට පවර් එක දෙන්නෙ හිතින්, මනොමය ශරිරෙන්,

    ඔය ecg වලදි බලන්නෙ හිතින් එන ශක්තිය,

    උබ හිතනවා අවුල්, එක රෙසනස් වෙලා උබව අවුල් වෙලා තියෙන්නෙ,
    මට ලස්සන කෙල්ලෙක් කිස් එකක් දුන්නොත් මොකක් වෙයිද :D

    මැජික් අරිෂ්ටෙ වගේ තරු විසි වෙයි නේද...

    පක තමා :lol:
    හොදට මිරිකල අල්ලගනින් පක
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මට ලස්සන කෙල්ලෙක් කිස් එකක් දුන්නොත් මොකක් වෙයිද :D

    වෙද අරිෂ්ටෙ වගේ තරු විසි වෙයි නේද...
    මොනා වෙන්නද, උබට කෙල්ලො බිත්තර කාලා පඩෙ මතක් වෙලා ඇග තද වෙයි,

    එකයි උබ හිතනවා වැඩි කිවුවෙ, අනිත් එවුන් පඩෙ දන්නෙවත් නැ උබ කල්පනා කරන්නෙ පඩෙ ගැන,
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මට ලස්සන කෙල්ලෙක් කිස් එකක් දුන්නොත් මොකක් වෙයිද :D

    මැජික් අරිෂ්ටෙ වගේ තරු විසි වෙයි නේද...

    හොදට මිරිකල අල්ලගනින් පක
    නංගි උබේ එක අල්ලනව වගේද? :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඕක තමයි මන් තොපිට කියන්නෙ හැම වෙලේම..
    ට්‍රැක පැන්න මොකෙක් හරි ඩොකෙක් ලියන බෙහෙතක් බීලා ජීවිතේ නස්ස්ති කර ගන්න එපා.. ඔව්ව ලියන උන්ටත් ADHD.. උන්ගෙ පවුල් ජීවිත ගැන උන්ගෙ ගම්වල උන්ගෙන් අහල බලපන්..
    හැබැයි උන් උබලට උපදෙස් දෙනවා.. ශරීරෙ ලෙඩවලට බෙහෙත් ගනින්.. හිතේ ලෙඩ හිතෙන් හොඳ කරගනින්. උබට උබේ හිත පාලනයක් නැත්තන් වැඩක් නෑ වැළලියන් ගිහින්.

    මොලේ කියන්නේ ශරිරෙ කොටසක් තමයි, ඒත් සිත (consciousness) එක ඇති වෙන විදිහ ගැන hypothesis ගොඩක් තියෙනවා. සිත් continuously ඇති වෙනවා, ඒ සිත් environmental saha internal (මොලේ) factors වලින් influence වෙනවා, මානසික ලෙඩ සහ personality disorders වලට බලපාන්නෙ මොල් ප්රශ්නයක් සිතේ ප්රශ්නයක් නෙමෙයි

    ex එකකට abusive parents ල අතරේ හැදුන golden child කෙනෙක් පස්සෙ narcissist කෙනෙක් වුනහම උට කියලා වැඩක් නැහැ ඔක හිතේ ප්‍රශ්නයක් අනිත් මිනිස්සුන්ට empathetic විදිහට සලකන්න කියලා 🤣 උට empathy කියලා දෙයක් දැනෙන්නැ, ඇස් පෙන්නැති එකෙක්ගෙ ඇහැ හොද නොකර උට නිල් පාට පෙන්නනවා වගේ දෙයක්
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Psychiatric කෙනෙක් ගාවට ගියා ADHD assessment එකක් කරගන්න කියල හිතාගෙන..
    කලිං නං self diagnosed කරං හිටියේ, ඇත්තටම ගොඩක් symptoms තියෙනව, ඒකෙ සැකයක් නෑ.. හැබැයි මං හිතුවෙ ADHD assessment එකක් කරනව කිව්වම ටිකක් වෙලා යන ලොකු ප්‍රොසෙස් එකක් කියල.. හැබැයි ඩොකා එක්ක ටිකක් වෙලා කතා කරල ඉවර උනාට පස්සෙ නිකම්ම කන්ෆර්ම් කරා .. 😅
    උබලටත් එහෙමද බන් ? සාමන්‍යයෙන් එහෙම ලේසියෙන් diagnose කරන්නෙ නෑ නෙ වෙන රට වල ? ලංකාවෙ අවුලක් ද ?

    මගෙන් ඇහුව බෙහෙත් ට්‍රයි කරනවද, ඔහොම්ම ආව වගේ ලයිෆ් එක ඇදගෙන යනවද කියල, මං කිව්ව ට්‍රයි කරන්නත් එක්ක බෙහෙත් කරල බලමු කියල.. ලොකු අවුලක් නැති නිසා..
    Ritalin 5mg දුන්න අඩුම ඩෝස් එකෙන් පටන් ගන්න... අම්බෝ ආතල් හුත්තෝ... ලොකු එෆෙක්ට් එකක් දැනුනෙ නං නෑ එක පාර.. හැබැයි සෑහෙන වැඩ ටිකක් නං කරන්න හිතුන..
    දැන් කන්ෆියුස් වෙලා ඉන්නෙ ඇත්තටම ADHD තියෙනවද නැත්තන් Ritalin වල එෆෙක්ට් කාටත් ඔහොමද කියල 😃
    Doc name please
     
    • Like
    Reactions: Robinhood wage ekek

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,783
    23,457
    113
    රිටලින් බිවුවම වැඩ කරන්න නන් හිතෙනව හෙන කික් එකක් එනවනෙ.
    ඒ උනාට මෙලෝ වැඩක් කරන් නෑ. කික් එකට මනෝ ගගහ ඉන්නව විතරයි.

    ඕවා ලෙඩ නෙමේ බන් බොරු කතා නිකන්. ලෝකෙන් බාගෙකට විතර තියෙනවනන් ඒවා ලෙඩ වෙන්නෙ කොහොමද බන්. ඒවා සාමාන්‍ය මනුස්ස හැසිරීම් වල වෙනස්කම්.
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Psychiatric කෙනෙක් ගාවට ගියා ADHD assessment එකක් කරගන්න කියල හිතාගෙන..
    කලිං නං self diagnosed කරං හිටියේ, ඇත්තටම ගොඩක් symptoms තියෙනව, ඒකෙ සැකයක් නෑ.. හැබැයි මං හිතුවෙ ADHD assessment එකක් කරනව කිව්වම ටිකක් වෙලා යන ලොකු ප්‍රොසෙස් එකක් කියල.. හැබැයි ඩොකා එක්ක ටිකක් වෙලා කතා කරල ඉවර උනාට පස්සෙ නිකම්ම කන්ෆර්ම් කරා .. 😅
    උබලටත් එහෙමද බන් ? සාමන්‍යයෙන් එහෙම ලේසියෙන් diagnose කරන්නෙ නෑ නෙ වෙන රට වල ? ලංකාවෙ අවුලක් ද ?

    මගෙන් ඇහුව බෙහෙත් ට්‍රයි කරනවද, ඔහොම්ම ආව වගේ ලයිෆ් එක ඇදගෙන යනවද කියල, මං කිව්ව ට්‍රයි කරන්නත් එක්ක බෙහෙත් කරල බලමු කියල.. ලොකු අවුලක් නැති නිසා..
    Ritalin 5mg දුන්න අඩුම ඩෝස් එකෙන් පටන් ගන්න... අම්බෝ ආතල් හුත්තෝ... ලොකු එෆෙක්ට් එකක් දැනුනෙ නං නෑ එක පාර.. හැබැයි සෑහෙන වැඩ ටිකක් නං කරන්න හිතුන..
    දැන් කන්ෆියුස් වෙලා ඉන්නෙ ඇත්තටම ADHD තියෙනවද නැත්තන් Ritalin වල එෆෙක්ට් කාටත් ඔහොමද කියල 😃
    Machan ube doctor kawda? Ube symptoms monada?
     
    • Like
    Reactions: Robinhood wage ekek