හිතේ ලෙඩ ඔක්කොම හිතෙන් පාලනය කරගන්න පුලුවන්නං මොනා කරන්න බැරිද බංඕක තමයි මන් තොපිට කියන්නෙ හැම වෙලේම..
ට්‍රැක පැන්න මොකෙක් හරි ඩොකෙක් ලියන බෙහෙතක් බීලා ජීවිතේ නස්ස්ති කර ගන්න එපා.. ඔව්ව ලියන උන්ටත් ADHD.. උන්ගෙ පවුල් ජීවිත ගැන උන්ගෙ ගම්වල උන්ගෙන් අහල බලපන්..
හැබැයි උන් උබලට උපදෙස් දෙනවා.. ශරීරෙ ලෙඩවලට බෙහෙත් ගනින්.. හිතේ ලෙඩ හිතෙන් හොඳ කරගනින්. උබට උබේ හිත පාලනයක් නැත්තන් වැඩක් නෑ වැළලියන් ගිහින්.
මට පේන්නෙ ඉස්සෙල්ලම ඔබ තුමාට කරන්ට් එක අල්ලල හිටියනං හරි වගේ
මටත් හරි ගියෙ කරන්ට් එක ඇල්ලුවට පස්සෙ

