ADHD ද?

tryraz

Member
Jun 19, 2022
26
24
3
මම මාර විදිහට වැඩ කල් දානව බන්. කිසි දේකට යොමුවෙන්න ආස නෑ. හැම දේම පස්සට දාන්නමයි හදන්නෙ කොච්චර නවත්තන්න හැදුවත්. අන්තිම මොහොතෙ stress වෙනකන්ම කිසි දෙයක් කරන් නෑ. මම OL වලට හොදම රිසාල්ට් එකක් ගත්ත. ඒත් විශ්වාස කරනවනන් කරපන්. මම එකම දවසක්වත් පාඩම් කරනව කියල පාඩම් කරල නෑ. වාර විභාගයක් ආවම ඒ විෂය තියෙන්න කලින් දවසෙ තමයි රෑ නිදිමරාගෙන stress වෙලා මුලු පෙල පොතම බලන්නෙ. වාර විභාග විතරක් නෙමේ OL වලටත් එහෙම්මයි කරේ. අතිශෝක්තියක් නෙමේ literally ම කලින් දවසෙ කරන්නෙ. ඒ දවසෙත් බාගයක් විතර යනකන් කල් දදා ඉන්නව. ඒත් මට දේවල් ඉක්මනට තේරුම් ගන්න පුලුවන් හින්දද කොහෙද මට එක්සෑම් හොදට කරගන්න පුලුවන් උනා.

AL මැත්ස් කරා. ෂයි දෙකක් කරල සාමාන්‍ය හොද රිසාල්ට් එකක් අරන් කැම්පස් ගියා. ඒත් මං කවමදාකවත් අද මං පාඩම් කරන්න ඕනෙ කියල කරල නෑ. මට කරන්න ඕනෙ. ඒත් මං කොච්චර හිතුවත් සති ගානක් ගිහින් මුකුත් කරල නෑ. බලෙන්ම ක්ලාස් එකක කරවපු එකක් විතරයි. ෂයි දෙකක් තිස්සෙ එහෙම බලෙන් කෙරවිල කෙරවිල හම්බෙච්ච දැනුමෙන් AL ලිවුවෙත්. past paper එකක් කිසිම දවසක හරියකට කරල තිබ්බෙ නෑ ෂයි දෙක ඉවර වෙනකන්ම.

කැම්පස් එකෙත් එච්චරයි සෙම් එක ඉවර වෙනකන්ම මුකුත් පාඩන් කරන් නෑ. අසයින්මන්ට් එකක් දුන්නම deadline එකට පැය 4ක් විතර තියල පාඩම බලන්න ගන්නෙත්. අසයින්මට් එක ඉවර වෙද්දි ඊලග දවසෙ උදේ. බොරු කියල lecturer ට mail කරනව late submission. දැන් ඔන්ලයින් එක එක දේවල් කරන්න අරන් තියෙනව ඒවත් මං සෑහෙන කල් දදා කරන්නෙ. මට මාසෙකින් හොදට ගොඩ යන්න තිබ්බ ඒවා මං අවුරුදු ගනන් කරල දැන් බලද්දි.

අඩුම මට ෆිල්ම් එකක් පැය දෙක තුනක් එක දිගට බලන්න බෑ අන්‍තිම හරිය වෙද්දි එපා වෙනව. ඒක හින්ද මං tv series බලන්නෙ. ඒවත් දිග එපිසෝඩ් තිබ්බොත් එපා වෙනව. පැත්තකට වෙලා පාඩුවෙ ඉන්නමයි හැමතිස්සෙම හිතෙන්නෙ. එක පාර වැඩ දෙකතුනක් ෆෝක්ස් කරන්න බෑ. (එක පාර කියන්නෙ සතියක් වගේ ගමුකො. ඒ සතියෙ මේ වැඩේ කරන්නෙ කියල කරනව මිසක් වැඩ හැම එකම මැනේජ් කරගන්න බෑ මාරම ස්ට්‍රෙස් එහෙම කරන්න වෙන එක.) මං ඒවා මග ඇරල වැදගත්ම දේ විතරක් කරන්නෙ හැම තිස්සෙම.

හැබැයි මට hyper activity තත්වයක් නන් නෑ. මං පොඩි කාලෙත් දගලන ලමයෙක් නෙමේ. ඩොකෙක් ගාවට යන්න හිතෙන් නෑ ඩොකාලත් ගොඩක් අය විකාරනෙ කරන්නෙ. :confused2:

මේක මොකක් හරි mental condition එකක්ද නැත්තන් සාමාන්‍යයිද?

පලි:
තව එකක්. මම ගමනක් යන්න ලෑස්ති උනත් අවසාන මොහොත වෙනකන් ඉන්නව. හැමදාම පරක්කුයි. මම ඉස්සර ක්ලාස් වලට යන්නෙ පැයක් විතර පරක්කු වෙලා සමහර වෙලාවට.

Last edited:

tryraz

Member
Jun 19, 2022
26
24
3
Mage clone 1kda uba

maath ohoma thama ban

ඕකේ භාගයක් මාත් එහෙමයි :yes:
මේක ලෙඩක් නෙමේද බන්. ඒත් අනිත් උන් වැඩ කරනවනෙ උන්ට එහෙම අවුලක් නෑනෙ. උන් වැඩ කල් දානව කියන්නෙ සතියක් දුන්න වැඩේ අන්තිම දවස් දෙක තුනකන් වෙනකන් තියාගන්නවට. ඒත් මං කෙල වෙන බව දැන දැනත් අන්තිම පැය කීපෙ වෙනකන්ම ඉන්නව. මට ඒවා නොකර ඉන්න එක සැනසීමක් වගේ. ස්ට්‍රෙස් පිටත් මං කරන්නෙ කල් දාන එක. නොකර ඉන්න බැරිම උනාම කරන්නෙ.
 
pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    මේක මොකක් හරි mental condition එකක්ද නැත්තන් සාමාන්‍යයිද?

    වෙද මහත්තයෙක් අල්ලගෙන පුකෙන් දුම් දාන කල් බඩ විරේක කොර ගනින්. එතකොට හරි යයි.

    පස්සෙ මට පින් දීපන්.
     
    • Haha
    Reactions: fkguy

    tryraz

    Member
    Jun 19, 2022
    26
    24
    3
    ubata ati ledak naa bung.....karan aapu vidihatama karan palayan ...gd luck
    ඒත් මම මේක නිසා ගොඩක් stress වෙනව බන්. OL කාලෙ වගේ නෙමේ අන්තිම මොහොතෙ ස්ට්‍රෙස් වෙලා කරලවත් දැන් වැඩ ගොඩ දාන්න අමාරුයි. මට ගොඩක් opportunities මග ඇරෙනව මේක නිසා. මට අලුතෙන් මොකක් හරි වැඩක් යෙදෙනව කියන්නෙ මාරම හිසරදයක්. මට ඕනෙ මගෙ පාලනේ තියෙන දෙයක් කරන් පැත්තකට වෙලා ඉන්න. interact වෙන්න කැමති නෑ.
    (social phobia කියල හිතන්න එපා මම යාලුවො එක්ක එලියට යන්න වගේ දේවල් වලට කැමතියි)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,526
    6,502
    113
    කිරිය වගේ තැනක අපි වගේ උන් වැඩි වෙන්න පුලුවන් මට හිතෙන්නෙ. මේකෙ වෙනස් audience එකක්නෙ ඉන්නෙ.
    Ehema scene ekak thiyenawa.
    godak dawasama computer issaraha inna aya methana inne.
    hamoma hithanawa eyala wada procrastinate karanawa kiyala.
    eth eke kela pamini minissu thamai danne meke amaruwa.
    puluwannam thyroid ekath check karala balanna.
     
    tryraz

    Member
    Jun 19, 2022
    26
    24
    3
    Ehema scene ekak thiyenawa.
    godak dawasama computer issaraha inna aya methana inne.
    hamoma hithanawa eyala wada procrastinate karanawa kiyala.
    eth eke kela pamini minissu thamai danne meke amaruwa.
    puluwannam thyroid ekath check karala balanna.
    උබට කියන්න මට පොඩි online form එකක් පුරවන්න තියෙනව insurance එකක. ඒක හෙට අනිද්ද deadline. විනාඩියයි යන්නෙ ඒක පුරවන්න. ඒත් ඕක හැමදාම මතක් වෙලත් මම දැන් සති ගානක් තිස්සෙ ඕක කල් දදා ඉන්නව. විනාඩියෙ වැඩේ උනත් ඒක කරන්න ගන්න එක මාර exhausting වගේ හිතට. කියන්න තේරෙන් නෑ.

    වෙද මහත්තයෙක් අල්ලගෙන පුකෙන් දුම් දාන කල් බඩ විරේක කොර ගනින්. එතකොට හරි යයි.

    පස්සෙ මට පින් දීපන්.
    විරේක කරල තියෙනව bro
    ------ Post added on Jun 21, 2022 at 1:16 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,186
    113
    Chilaw
    :sorry: mamath me docter kenek hoyanna hithan inne sirawatama.

    salli yata karala project patan gaththata karanna hithenne ne, dawasa iwarai nikanma. ekath hamadama pandara 2,3 wenakan innawa. eth karana magulak ne.
     
    • Like
    Reactions: mmrizmy

    tryraz

    Member
    Jun 19, 2022
    26
    24
    3

    බලල කියන්නන් thank you බන්

    :sorry: mamath me docter kenek hoyanna hithan inne sirawatama.

    salli yata karala project patan gaththata karanna hithenne ne, dawasa iwarai nikanma.
    pay කරල ගත්ත courses අවුරුදු ගනන් පල් වෙනව පැයයි දෙකයි බලල තියෙන්නෙ.
    ------ Post added on Jun 21, 2022 at 1:17 PM
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    ඒත් මම මේක නිසා ගොඩක් stress වෙනව බන්. OL කාලෙ වගේ නෙමේ අන්තිම මොහොතෙ ස්ට්‍රෙස් වෙලා කරලවත් දැන් වැඩ ගොඩ දාන්න අමාරුයි. මට ගොඩක් opportunities මග ඇරෙනව මේක නිසා. මට අලුතෙන් මොකක් හරි වැඩක් යෙදෙනව කියන්නෙ මාරම හිසරදයක්. මට ඕනෙ මගෙ පාලනේ තියෙන දෙයක් කරන් පැත්තකට වෙලා ඉන්න. interact වෙන්න කැමති නෑ.
    (social phobia කියල හිතන්න එපා මම යාලුවො එක්ක එලියට යන්න වගේ දේවල් වලට කැමතියි)
    uba job ekaknam karanne ubata targets dila tiyanawanam ubata ewa kal dada karanna baane. ganna ganata contract ekak tiyanawane mcn company ya ekka. mat ohoma tamai mcn. A/L kale sir la hinda goda giya. Habai uni kaale taniyen hitala wada kara. Eth dan ara uni kaale tiyana gamma naa... dan wada karanne mcn mehema kare nattan matama kela wenawa kiyala hitena hinda....ubat hitapan api nawatila hitiyat loke duwanawa kiyala....mat me ehemai bung hitanne...
     
    • Love
    Reactions: tryraz

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මම මාර විදිහට වැඩ කල් දානව බන්. කිසි දේකට යොමුවෙන්න ආස නෑ. හැම දේම පස්සට දාන්නමයි හදන්නෙ කොච්චර නවත්තන්න හැදුවත්. අන්තිම මොහොතෙ stress වෙනකන්ම කිසි දෙයක් කරන් නෑ. මම OL වලට හොදම රිසාල්ට් එකක් ගත්ත. ඒත් විශ්වාස කරනවනන් කරපන්. මම එකම දවසක්වත් පාඩම් කරනව කියල පාඩම් කරල නෑ. වාර විභාගයක් ආවම ඒ විෂය තියෙන්න කලින් දවසෙ තමයි රෑ නිදිමරාගෙන stress වෙලා මුලු පෙල පොතම බලන්නෙ. වාර විභාග විතරක් නෙමේ OL වලටත් එහෙම්මයි කරේ. අතිශෝක්තියක් නෙමේ literally ම කලින් දවසෙ කරන්නෙ. ඒ දවසෙත් බාගයක් විතර යනකන් කල් දදා ඉන්නව. ඒත් මට දේවල් ඉක්මනට තේරුම් ගන්න පුලුවන් හින්දද කොහෙද මට එක්සෑම් හොදට කරගන්න පුලුවන් උනා.

    AL මැත්ස් කරා. ෂයි දෙකක් කරල සාමාන්‍ය හොද රිසාල්ට් එකක් අරන් කැම්පස් ගියා. ඒත් මං කවමදාකවත් අද මං පාඩම් කරන්න ඕනෙ කියල කරල නෑ. මට කරන්න ඕනෙ. ඒත් මං කොච්චර හිතුවත් සති ගානක් ගිහින් මුකුත් කරල නෑ. බලෙන්ම ක්ලාස් එකක කරවපු එකක් විතරයි. ෂයි දෙකක් තිස්සෙ එහෙම බලෙන් කෙරවිල කෙරවිල හම්බෙච්ච දැනුමෙන් AL ලිවුවෙත්. past paper එකක් කිසිම දවසක හරියකට කරල තිබ්බෙ නෑ ෂයි දෙක ඉවර වෙනකන්ම.

    කැම්පස් එකෙත් එච්චරයි සෙම් එක ඉවර වෙනකන්ම මුකුත් පාඩන් කරන් නෑ. අසයින්මන්ට් එකක් දුන්නම deadline එකට පැය 4ක් විතර තියල පාඩම බලන්න ගන්නෙත්. අසයින්මට් එක ඉවර වෙද්දි ඊලග දවසෙ උදේ. බොරු කියල lecturer ට mail කරනව late submission. දැන් ඔන්ලයින් එක එක දේවල් කරන්න අරන් තියෙනව ඒවත් මං සෑහෙන කල් දදා කරන්නෙ. මට මාසෙකින් හොදට ගොඩ යන්න තිබ්බ ඒවා මං අවුරුදු ගනන් කරල දැන් බලද්දි.

    අඩුම මට ෆිල්ම් එකක් පැය දෙක තුනක් එක දිගට බලන්න බෑ අන්‍තිම හරිය වෙද්දි එපා වෙනව. ඒක හින්ද මං tv series බලන්නෙ. ඒවත් දිග එපිසෝඩ් තිබ්බොත් එපා වෙනව. පැත්තකට වෙලා පාඩුවෙ ඉන්නමයි හැමතිස්සෙම හිතෙන්නෙ. එක පාර වැඩ දෙකතුනක් ෆෝක්ස් කරන්න බෑ. (එක පාර කියන්නෙ සතියක් වගේ ගමුකො. ඒ සතියෙ මේ වැඩේ කරන්නෙ කියල කරනව මිසක් වැඩ හැම එකම මැනේජ් කරගන්න බෑ මාරම ස්ට්‍රෙස් එහෙම කරන්න වෙන එක.) මං ඒවා මග ඇරල වැදගත්ම දේ විතරක් කරන්නෙ හැම තිස්සෙම.

    හැබැයි මට hyper activity තත්වයක් නන් නෑ. මං පොඩි කාලෙත් දගලන ලමයෙක් නෙමේ. ඩොකෙක් ගාවට යන්න හිතෙන් නෑ ඩොකාලත් ගොඩක් අය විකාරනෙ කරන්නෙ. :confused2:

    මේක මොකක් හරි mental condition එකක්ද නැත්තන් සාමාන්‍යයිද?
    මටත් ඔහොම තමාබන්
    බෙහෙත් බිවට ඕක හරි යන්නේ නැහැ . හැම දාම බිබී ඉන්න වෙයි
    උබට පොඩි පොඩි time අරගෙන කරන වැඩේ focus එකේ කරපන්
    පහුවදා කියලා කලින් දවසේ කරනවට වඩා ටික කාලෙක ඉදන් ටික ටික පුරුදු වෙන එකහොදයි
    මම නම් හොදම් movie එකක් ඇරෙන්න වෙන ඒවා බලන්නේ නැහැදිගටම youtube එකේ movie review එකක් බලන්නේ , එක මට සෙට් . මුලින් එහෙම කරලා බලපන් .බැරිම උනොත් උපදේශක වරෙය්ක් හම්බ වෙයන් :)