මොකක්ද මේ ADHD කියන්නේ
=============================================
Attention deficit ඌන අවධානය
Hyperactive අධි ක්‍රියාකාරීත්වය
Impulsiveness නොසිතා ක්‍රියා කරන ගතිය
ඔයාට හිතෙනවද ඔයාට යම් දෙයකට හිත යොමුකරන්න අමාරුයි කියලා
එක තැනක ඉන්න අමාරුයි කියලා
ඔයා නිතරම අනිත් අයට කරදර කරනවා කියලා
මේ දේවල් ADHD නිසාත් වෙන්න පුළුවන්
ADHD වල රෝග ලක්ෂණ මතු වෙන්න පටන් ගන්නේ පොඩි කාලයේ ගොඩක් වෙලාවට පාසල් යන්න පටන් ගන්න කාලයේ
ගොඩක් අයට අධි ක්‍රියාකාරීත්වය කියන තත්ත්වය වැඩිහිටි වියේදී සමනය වුනත්
අඩු අවධානය හා නොසිතා ක්‍රියා කරන ගතිය දිගටම පවතින්න පුළුවන්
ඉතින් වැඩිහිටි අයට ADHD නෑ කියන්න බෑ
ADHD වර්ග තුනකට වෙන්කරන්න පුළුවන් රෝග ලක්ෂණ අනුව
1 predominantly Inattentive
මෙයාලට තියෙන ගැටළුව තමයි එයාලට හරිම අමාරුයි දෙයකට අවධානය පවත්වා ගන්න.
එයා ලා අධි ක්‍රියාකාරී නැතිවෙන්න පුළුවන්
ඒනිසා ADD කියලා මේ තත්ත්වය හදුන්වා දෙන්න පුළුවන්
2 predominantly Hyperactive - Impulsive
මේ තත්ත්වය තියෙන අය ට එක තැනක ඉන්න හරිම අමාරුයි
ඒ වගේම නොහිතා ක්‍රියා කරන ගතියක් තමයි තියෙන්නේ
ගොඩක් වෙලාවට පොඩි කාලයේ මේ වගේ ඉන්න අය වැඩිහිටි වියේදී අනෙක් විදිහකට වෙනස් වෙන්න පුළුවන්
3.Combined
උඩ දෙවිදියේම ලකුණු මේ අයට තියෙනවා
හැබැයි ටිකක් ලොකුවෙන අධි ක්‍රියාකාරීත්වය අඩුවෙන්න පුළුවන්
ගොඩක් පොඩි බබාලා කොහොමත් මේ වගේ නේ ඉතින් ADHD කියලා අදුන ගන්න නම් බබාට අවුරුදු 5 ක් වත් වෙන්න ඕන
අපි බලමු ද ADHD ලක්ෂණ මොනවද කියලා
1 Inattentive type
අවධානය තියාගන්න පුළුවන් හරිම පොඩි වෙලාවයි
ඉක්මනින් ම හිත වෙන තැනකට යනවා
ඒනිසාම නොසැලකිලිමත්කම නිසා කියලා හිතෙන වැරදි කරනවා
නිතරම අමතක වෙනවා තමන්ගේ දේවල් නැතිකරගන්නවා
පිලිවෙල කට යමක් කරන්න අමාරුයි
ඇහුම්කන්දීම හරිම අමාරුයි
2. Hyperactive type
එක තැනක ඉන්න බෑ
කතා නොකර ඉන්න බෑ
බලන් ඉන්න බෑ
යමක් කරන්න බය හිතෙන්නේ නැහැ
හිතන්නේ නැතුව ඕන දෙයක් කරනවා
ඒනිසා අනිත් අයට කරදර කරනවා
3. Combined type
උඩ කාණ්ඩ දෙකේම ලක්ෂණ පෙන්වනවා
හැබැයි සමහර වෙලාවට ගෙදරදී මේ වගේ ලක්ෂණ පෙන්වන කෙනෙක් පාසලේදි බොහොම පිලිවෙලට වැඩකරන්න පුළුවන් එහෙම නම් ඒ ADHD නෙවෙයි
ගෙදර මේ වගේ ලක්ෂණ නොපෙන්වන දරුවෙක් පාසලේදි වෙනස් හැසිරීම් පෙන්වනවා නම් ඒත් ADHD නෙවෙයි
වැඩිහිටි අයත් එහෙමයි
රැකියා ස්ථානයේ හා නිවසේ සමාන ලක්ෂණ පෙන්වනවා
ADHD අය බුද්ධිමත්
අධ්‍යාපන කටයුතු වල අඩුපාඩුවක් පෙන්වනවනම් ඒ අවධානය අඩුබව නිසා.
ඇල්බට් අයින්ස්ටයින්, බිල් ගේට්ස් වගේ අයත් ADHD තිබුන අය
එයාලා ADHD නම් ADHD අය සතුව වටිනා දේවල් තියෙන්න පුළුවන් නේද
මොනවද ඒ
Hyperfocus අවධානය යොමුවන දේ ගැන හොඳටම අවධානය යොමු කරනවා
අවධානමට බය නෑ.
සටනට බය නෑ
ලේසියෙන් සතුටු වෙන්නේ නෑ
ADHD ජානමය හා ජානමය නොවන හේතු වල සම්මිශ්‍රණයක් නිසා ඇති වන තත්ත්වය ක්
ADHD කියන්නේ පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් ඒ නිසා ඒ වගේ දෙයක් හිතෙනවා නම් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න
තව බිල් ගේට්ස් කෙනෙක් අයින්ස්ටයින් කෙනෙක් වගේ වෙන කෙනෙක් මතුවෙන්න ඉඩ දෙන්න

බීල තියෙනවනෙ අත් දැකීමෙන් කියන්නෙ