ADHD diagnosed කරගත්තු උන් වරෙන්කෝ

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    adhd diagnosed කරපු උන් reply කරපන්කො

    1. මචං උබට adhd diagnose කරන්න කීයක් වගේ ගියාද? hospital fee එක

    2. බෙහෙත් වලට කොච්චර budget එකක් ඕනිද

    3. Therapy යන උන් කියපන්කෝ අවුරුද්දකට කීයක් budget කරනවද therapy වලට
     
    • Like
    Reactions: Chamithacc

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ලේසියෙන් diagnose කරගන්න වෙන්නෙ නැහැ. පුටුවේ පුක තියන්න කලින් බෙහෙත් ලියල මාසයක් බීලා එන්න කියනවා. ඊට පස්සෙ මාස 3ක් බොන්න කියනවා. ඊට පස්සේ මාස 6ක් බොන්න කියනවා ඊට පස්සෙ අවුරුද්දක් බොන්න කියනවා. ඊට පස්සේ කියනවා දිගටම බොන්න නැත්නම් ආයේ සිම්ප්ටම්ස් මතු වෙයි කියල.අන්තිමේට අවුරුද්ද යද්දී තිබ්බටත් වඩා කෙල විලා. නිකං සොම්බි කෙනෙක් වාගේ වෙලා. බිලා තියෙන්නේ තියෙන ලෙඩෙටත් නෙවෙ.

    මේ හුත්ත හරියන්නේ නැහැ අන්තිමේට සෙල්ෆ් මෙඩිකේට් කරන්න ගත්තා. LSD ජුන්ඩක් හැම උදේකම ගන්නවා. ADHD වලට නං නෙවේ. ලංකාවේ දොස්තරලගේ හැටි කියන්න ඕනේ උනේ.
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    A

    Afoi
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබටම තේරෙනවා නම් මොකක් හරි අවුලක් කියලා. හොදම දේ මුලින් doctor කෙනෙක් සම්බන්ධ කරගන්න එක බෙහෙත්
    බොන්න යන්න එපා ඒක පාර
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    උබටම තේරෙනවා නම් මොකක් හරි අවුලක් කියලා. හොදම දේ මුලින් doctor කෙනෙක් සම්බන්ධ කරගන්න එක බෙහෙත්
    බොන්න යන්න එපා ඒක පාර
    diagnose එකක් කරගන්න බැලුවෙ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    diagnose එකක් කරගන්න බැලුවෙ
    කරගනින් කෝකටත් හොඳයි නේ.
    Dr කපිල කියලා කෙනෙක් කියලා මතකයි
    සර්ච් කරලා බලපන්
     
    • Love
    Reactions: Derek69