adidas offer

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    mata badu awa ada.. thrusday ra damme
    මට මේ දැන් ශිපින් කලා කියලා නම් ආවා, සිකුරාදා දැම්මෙ

    පට්ටද බන්, ෆොටොස් දාපන්කො :)
     
    • Like
    Reactions: earthling

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    මට මේ දැන් ශිපින් කලා කියලා නම් ආවා, සිකුරාදා දැම්මෙ

    පට්ටද බන්, ෆොටොස් දාපන්කො :)

    20221121_142342.jpg

    20221121_140903.jpg

    20221121_140857.jpg
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    මටයි, වෆිව්ටයි comfort slides 2k දැම්මා. බලමු 1ට වඩා ගෙදරට එයිද, හිරවෙයිද කියලා 😰

    View attachment 190051

    Macho..slides wala comfort eka kohomada?
    ------ Post added on Nov 21, 2022 at 3:45 PM
    Comfort eka nam patta machan..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උබලට මෙහෙම මැසේජ් එකක් පෙන්නුවෙ නැද්ද මචන් ගන්න හදද්දි???

    @Emios @hi.dushan @chinmak @Thilinacba

    1668702581125-png.189781
    Mama 4 pairs wage order kara meka awa, okkoma deliver kara awulak na machan

    උඩින් තියෙන එක Galaxy 5 නේද? Use කරාද? Overall feedback/experience එක කොහොමද?
    යටින් තියෙන එක මොකක්ද?
    Galaxy 5 machan, overall very good machan, comfortable and looks better than photos in the page. Yata eka Nizza Platform Shoes, nangita gatte, very comfortable unlike most tennis shoes and looks great as well machan.
    ------ Post added on Nov 21, 2022 at 4:51 PM

    මටයි, වෆිව්ටයි comfort slides 2k දැම්මා. බලමු 1ට වඩා ගෙදරට එයිද, හිරවෙයිද කියලා 😰

    View attachment 190051

    Macho..slides wala comfort eka kohomada?
    ------ Post added on Nov 21, 2022 at 3:45 PM
    me slides kohomada kyala dapanko machan aawama,
    ------ Post added on Nov 21, 2022 at 4:54 PM
     
    • Like
    Reactions: earthling

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    650
    801
    93
    මාත් අද order කළා pureboost 22 එකක්.😍ADI20 කූපන් එකත් එක්ක ගත්තේ.

    Full boost midsole එක නිසායි ultraboost එකට යන්න budget නැති නිසයි ඒක ගත්තේ.
    Hsbc credit card එකෙන් නම් හරිම ගාන කැපිලා තිබ්බා.
    හැබැයි ඒ යක්කු stamp charges කියලා මාසේ අන්තිමට 3% කොහෙද වැඩිපුර කපා ගන්නවා.
     
    Attachments

    • IMG_20221121_174423.jpg
      IMG_20221121_174423.jpg
      201 KB · Views: 105

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Polo t-shirt ඔඩර් කරලා අපු අය ඉන්නවද? ලංකාවේ අදින සයිස් එකමද ඔඩර් කරේ
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මාත් අද order කළා pureboost 22 එකක්.😍ADI20 කූපන් එකත් එක්ක ගත්තේ.

    Full boost midsole එක නිසායි ultraboost එකට යන්න budget නැති නිසයි ඒක ගත්තේ.
    Hsbc credit card එකෙන් නම් හරිම ගාන කැපිලා තිබ්බා.
    හැබැයි ඒ යක්කු stamp charges කියලා මාසේ අන්තිමට 3% කොහෙද වැඩිපුර කපා ගන්නවා.
    machn meke link ekak dapanko. me price ekata dan naha neh
     
    • Like
    Reactions: GHost_94

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මාත් අද order කළා pureboost 22 එකක්.😍ADI20 කූපන් එකත් එක්ක ගත්තේ.

    Full boost midsole එක නිසායි ultraboost එකට යන්න budget නැති නිසයි ඒක ගත්තේ.
    Hsbc credit card එකෙන් නම් හරිම ගාන කැපිලා තිබ්බා.
    හැබැයි ඒ යක්කු stamp charges කියලා මාසේ අන්තිමට 3% කොහෙද වැඩිපුර කපා ගන්නවා.
    Kohenda bn coupon code ganne?