ahh ehenam awulak na ne
uba order eka damma da ??
mamath baluwa meka ehenam case ekak na wage ne
View attachment 189919
මම ඕර්ඩර් එක දැම්මා මචන්..අවුලක් නැතිවෙයි කියලා හිතනවා
අඩේ මට අද හවස ඊමේල් එකක් ආවා Ship කරා කියලා.. Order එක දැම්මේ ඊයේ හවස 6 ට විතර..අද 5:54 ට ඇවිල්ලා තියෙනවා ශිප් කරා කියලා..උඹේ එකත් එයි, බය නැතුව හිටපන්අනේ..... මගේ එක නෑනේ....
අනිත් අයත් පොඩ්ඩක් කියන්නකො
මම අප්ඩේට් එකක් දෙන්නම් 
