adidas offer

chinmak

Well-known member
  • Oct 27, 2014
    6,663
    4,835
    113
    මෙන්න මෙතන...
    1669363911624.png
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    11,619
    18,595
    113
    ekath gathi bn. sudu patha nisa kunu geweida kiyana awla thama thiyenne
    පොඩි රෙදි කෑල්ලක් තියන් ඩේලි පිහිදාපන්, ඒක තමා විසඳුම මචන් :( බස් වල දාගෙන ගියොත්නම් පාගලා ඉවරවෙයි :lol:

    Un witarak newe okoma brands dan ehemai.aluth puma ewath oya wagema tama
    ආ.. එහෙනම් සොරි තමා, Anyway මෙහෙම හරි ගත්තෙ උබ නිසා, Thanks මචන් ත්‍රෙඩ් එකට
    Good choice.. nice looking shoes 👍

    Thanks bro :love:


    මගෙ එකේම black දෙක blue එක්කකුත් තියෙ
    ------ Post added on Nov 25, 2022 at 1:43 PM
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    396
    515
    93
    මගේ pureboost 22 එකත් ආවා අද.
    Jet boost කියලා midsole එකක් තියෙන්නේ.
    Ultra boost meterial එකම නෙමෙයි ලු.
    Shoe එක bouncy. normal walking වලදීත් පොඩි bump වෙන ගතියක් තියෙනවා ( puma escaper , Reebok zprint වලට සාපේක්ෂව)
    Arch support එකත් shape. හැබැයි shoe එකේ heel එක ගොඩක් උසයි.
     

    Attachments

    • IMG_20221125_134214.jpg
      IMG_20221125_134214.jpg
      327 KB · Views: 63

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,075
    52,052
    113
    මගේ pureboost 22 එකත් ආවා අද.
    Jet boost කියලා midsole එකක් තියෙන්නේ.
    Ultra boost meterial එකම නෙමෙයි ලු.
    Shoe එක bouncy. normal walking වලදීත් පොඩි bump වෙන ගතියක් තියෙනවා ( puma escaper , Reebok zprint වලට සාපේක්ෂව)
    Arch support එකත් shape. හැබැයි shoe එකේ heel එක ගොඩක් උසයි.
    Heel eka press wei danna gattama
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,523
    1,351
    113
    Srilanka
    Weekly hodala brush karala tiyaganna wenawa :P
    bus eke gihama ganna deyak neti wei wehi dawas walata 😂

    පොඩි රෙදි කෑල්ලක් තියන් ඩේලි පිහිදාපන්, ඒක තමා විසඳුම මචන් :( බස් වල දාගෙන ගියොත්නම් පාගලා ඉවරවෙයි
    ------ Post added on
     
    • Haha
    Reactions: CorD SaC

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,558
    4,795
    113
    Got my 2 pairs of sliders today. Delivered on 3 days as usual.

    DHL උන්ගෙන් ඇහුවා පෙයාර්ස් 2ට වඩා එකපාර දැම්මොත් කස්ටම් එකෙන් කේස්ද කියලා. කිව්වා එහෙම කිසිම අවුලක් නෑ කියලා.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,205
    2,336
    113
    Got my 2 pairs of sliders today. Delivered on 3 days as usual.

    DHL උන්ගෙන් ඇහුවා පෙයාර්ස් 2ට වඩා එකපාර දැම්මොත් කස්ටම් එකෙන් කේස්ද කියලා. කිව්වා එහෙම කිසිම අවුලක් නෑ කියලා.
    mama 3k damma last week same order, awulak une na.
     
    • Like
    Reactions: earthling

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    396
    515
    93
    Heel eka press wei danna gattama
    එක නම් sure නෑ. Jetboost material එක ultraboost material එකට වඩා firm කියලා review වල තියෙනවා
    ඒක නිසා ගොඩක් press වෙන එකක නෑ.
    අනික පොඩ්ඩක් උස නෙමෙයි 4.5cm විතර උසයි.
    Puma escaper එකත් එක්ක compair කළොත් උස:
     

    Attachments

    • IMG_20221125_153039.jpg
      IMG_20221125_153039.jpg
      316.7 KB · Views: 44

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,075
    52,052
    113
    එක නම් sure නෑ. Jetboost material එක ultraboost material එකට වඩා firm කියලා review වල තියෙනවා
    ඒක නිසා ගොඩක් press වෙන එකක නෑ.
    අනික පොඩ්ඩක් උස නෙමෙයි 4.5cm විතර උසයි.
    Puma escaper එකත් එක්ක compair කළොත් උස:
    Oka ganata ei man hitanne use karanna gattama