adidas offer

chinmak

Well-known member
  • Oct 27, 2014
    5,392
    3,157
    113
    මෙන්න මෙතන...
    Duramo eka set ne wage ban..eka dunna..response 2k order kala

    1669399085039.png
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,850
    1,505
    113
    අද ඊයේ ඔර්ඩර් දාපු අය dhl මෙල් එක ආවොත් අප්ඩෙට් එකක් දෙන්න.
     
    • Like
    Reactions: chinmak

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    9,055
    10,982
    113
    අද ඊයේ ඔර්ඩර් දාපු අය dhl මෙල් එක ආවොත් අප්ඩෙට් එකක් දෙන්න.
    දවස් 2ක් ගියා මට,

    Expire date ekak nam danne ne machan..matat mokakhari post ekak dakala eka set une..eka nati unath 20 eka wada neh
    ඔව් නේද.. එල එල
    ------ Post added on Nov 25, 2022 at 11:59 PM
     
    • Like
    Reactions: chinmak

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,850
    1,505
    113
    දවස් 2ක් ගියා මට,
    ඒ ගිය සතියෙනේ බන්. එදා උබයි මායි එකම දවසේ දාලා තිබ්බේ. අපිට එක සතියක් විතර ගියානේ එන්න.සමහර අයට දවස් 3න් ඇවිත් තිබ්බනේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    9,055
    10,982
    113
    ඒ ගිය සතියෙනේ බන්. එදා උබයි මායි එකම දවසේ දාලා තිබ්බේ. අපිට එක සතියක් විතර ගියානේ එන්න.සමහර අයට දවස් 3න් ඇවිත් තිබ්බනේ.

    ඔව් ඔව්. ඇයි උබට අවුලක් උනාද.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,850
    1,505
    113
    ඔව් ඔව්. ඇයි උබට අවුලක් උනාද.
    නැ බන්.මන් බ්‍රහස්පතින්දත් එකක් දැම්මා. එකේ තාම dhl මෙල් එක ආවේ නැ.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    319
    355
    63
    තාම Ultraboost DNA එකක් ගෙන්නපු එකෙක් නැද්ද? ගන්න හිටියේ Alphabounce 1 කොහෙ ද සයිස් නැහැනේ Ultraboost 5 DNA black color එකෙත් සයිස් නැහැ white color එකනම් තියනවා මේන්ටේන් කරන්න අමාරුවෙයි ද දන්නේ නැහැ