adidas offer

Emios

Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    මාත් ඔර්ඩර් කරන්න බැලුවේ. මන් දැන් දාන එවගේ සයිස් එක 43 කියලා තියෙන්නේ. ඔය සයිට් එකේ තියෙන විදියට මැන්නම 25cm එන්නේ. මට හරියන සයිස් එක කොහොමද තොරගන්නේ?
    43 kiyanne uk9 9 ganin
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Mcn discount dena ewage glue eke awul thiyenwada?

    Maath KAPTIR 2.0 ekak damma 😃
    ------ Post added on Nov 18, 2022 at 11:07 AM
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේකෙ උන්ට ඇවිත් තියෙන්නෙ බන් :(
    ඒක තමා.. අර ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ළඟදීනේ...ඒකත් Personal Import එකක් වගේ නිසා පොඩ්ඩක් බයවුනේ..කොහොමත් අද Pairs දෙකක් ඕර්ඩර් කරන්න ඕනේ..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඒක තමා.. අර ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ළඟදීනේ...ඒකත් Personal Import එකක් වගේ නිසා පොඩ්ඩක් බයවුනේ..කොහොමත් අද Pairs දෙකක් ඕර්ඩර් කරන්න ඕනේ..
    මාත් දන්න ඉන්නෙ :)

    use code ADI20
    rakuten activate karapan 15% cash back ekakata
    rakuten activate කරන්න කියන්නෙ මොකක්ද @Emios උබලට මසැජ් දැම්මාම ලොකු සීන් නෙ :cautious:
    ------ Post added on Nov 18, 2022 at 2:00 PM

    ultraboost 22 eka 83200. 😭

    200.gif
    https://www.adidas.com/lk/ultraboost-22-shoes/GV8829.html
    ------ Post added on Nov 18, 2022 at 2:04 PM
     
    • Wow
    Reactions: RottenCOLT

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,693
    3,331
    113
    ow machan mehe dana size eken damme..mam danne noramally 7..math damme 7.5..ube size eken dammath madi wenne ne kiyala sure..mata 7 gattat ati..sure nati nisai math 7.5 genawe..
    DHL eken apu mail eke Estimation Delivery Date eka dawasema awada? nettam ita kalin awada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මාත් දන්න ඉන්නෙ :)

    rakuten activate කරන්න කියන්නෙ මොකක්ද @Emios උබලට මසැජ් දැම්මාම ලොකු සීන් නෙ :cautious:
    ------ Post added on Nov 18, 2022 at 2:00 PM

    https://www.adidas.com/lk/ultraboost-22-shoes/GV8829.html
    ------ Post added on Nov 18, 2022 at 2:04 PM
    මම දැම්ම ඕර්ඩර් එක..Rakuten එකෙනුත් account එකක් හදලා දාල බැලුවා, 15% cashback එනවා කියලත් වැටුනා, හෙට වගේ බලන්න ඕනේ..Chrome Extension එකත් දාගන්න..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    මම දැම්ම ඕර්ඩර් එක..Rakuten එකෙනුත් account එකක් හදලා දාල බැලුවා, 15% cashback එනවා කියලත් වැටුනා, හෙට වගේ බලන්න ඕනේ..Chrome Extension එකත් දාගන්න..
    cashback එක කොහොමද අපේ අතට ලැබෙන්නේ , ඒ කියන්නේ card එකට refund විදියටද ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මම දැම්ම ඕර්ඩර් එක..Rakuten එකෙනුත් account එකක් හදලා දාල බැලුවා, 15% cashback එනවා කියලත් වැටුනා, හෙට වගේ බලන්න ඕනේ..Chrome Extension එකත් දාගන්න..
    Rakuten එකෙන් දැම්මෙ කොහොමද බන්, ඒකෙන් ගියාම US සයිට් එකටනෙ යන්නෙ, පොඩ්ඩක් කියපන්කො එක කරපු විදිහ
     
    • Like
    Reactions: pranathlcp