Adjustabel Chair

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    OM1.jpg

    2_321_33330_310_310.jpg

    මචංලා අපේ ගෙදර මෙන්න මේ වගේ පුටුවක් තියෙනවා, එකේ උඩට පහලට කරන්න තියෙන අර සිලින්ඩර් එකේ ගෑස් අඩු වෙලාද කොහෙද, දැන් වාඩි උන ගමන් පහලටම පාත් වෙනවා, මේ සිලින්ඩර් වලට ගෑස් රීෆිල් කරන්න පුලුවන්ද? ලංකාවේ එහෙම කරන තැන් තියේද? නැත්තන් මේ සිලින්ඩර් ගන්න තැනක් තියේද? හෙල්ප් එකක් ඕනේ කස්ටියගෙන්...
     
    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    OM1.jpg

    2_321_33330_310_310.jpg

    මචංලා අපේ ගෙදර මෙන්න මේ වගේ පුටුවක් තියෙනවා, එකේ උඩට පහලට කරන්න තියෙන අර සිලින්ඩර් එකේ ගෑස් අඩු වෙලාද කොහෙද, දැන් වාඩි උන ගමන් පහලටම පාත් වෙනවා, මේ සිලින්ඩර් වලට ගෑස් රීෆිල් කරන්න පුලුවන්ද? ලංකාවේ එහෙම කරන තැන් තියේද? නැත්තන් මේ සිලින්ඩර් ගන්න තැනක් තියේද? හෙල්ප් එකක් ඕනේ කස්ටියගෙන්...

    H0kandara pot ekak thiyenawa name eka mathaka na ,mama th ekak hadaaththa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඕක දම්‍ රෝ එකක්ද.....?? උන්ගේ නම් උන්ගේ හොට් ලයින් එකට කෝල් කරලා කිව්වහම දවස් දෙක තුනක් ඈතුලත උන්ගේ කට්ටිය ඈවිල්ලා ගෑස් ගහලා දෙනවා...... 750/= ක් වගේ ගන්නේ.... :yes:

    පියෙස්ට්‍රා වගේ නම් උන්ගේ හොට් ලයින් එකට කතා කරලා..... ලගම ඒජන්ට් කවුද අහගෙන..... ඌ ලගට ගිහින් දාපන්..... සතියකින් වගේ හදලා දෙනවා...... :yes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඕක දම්‍ රෝ එකක්ද.....?? උන්ගේ නම් උන්ගේ හොට් ලයින් එකට කෝල් කරලා කිව්වහම දවස් දෙක තුනක් ඈතුලත උන්ගේ කට්ටිය ඈවිල්ලා ගෑස් ගහලා දෙනවා...... 750/= ක් වගේ ගන්නේ.... :yes:

    පියෙස්ට්‍රා වගේ නම් උන්ගේ හොට් ලයින් එකට කතා කරලා..... ලගම ඒජන්ට් කවුද අහගෙන..... ඌ ලගට ගිහින් දාපන්..... සතියකින් වගේ හදලා දෙනවා...... :yes:

    :yes::yes::yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඕක දම්‍ රෝ එකක්ද.....?? උන්ගේ නම් උන්ගේ හොට් ලයින් එකට කෝල් කරලා කිව්වහම දවස් දෙක තුනක් ඈතුලත උන්ගේ කට්ටිය ඈවිල්ලා ගෑස් ගහලා දෙනවා...... 750/= ක් වගේ ගන්නේ.... :yes:

    පියෙස්ට්‍රා වගේ නම් උන්ගේ හොට් ලයින් එකට කතා කරලා..... ලගම ඒජන්ට් කවුද අහගෙන..... ඌ ලගට ගිහින් දාපන්..... සතියකින් වගේ හදලා දෙනවා...... :yes:

    Na meka ratin genapu ekak, damro or piyestra eken meka hadaganna bari veida?