Admin & Mod

Status
Not open for further replies.

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    0002064B.gif
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දොයියගෙන තමයි හිටියේ. කොච්චර තද නින්දේ උනත් කට්ටිය එහා කාමරේ ඩාන්ස් කරනවනේ.
    සද්දේ ටිකක් වැඩි උන ගමන ඇහැරුනා.
    ඇහැරුන ගමන් ගැහුවා කුඩු වෙන්න.:rofl::baffled:

    කොහොමත් එළකිරි එක ඇතුලේ පල වෙලා ඉන්න බෑනේ. පෞද්ගලික වැඩත් තියෙනවා මිනිහෙක් උනාම, ඒකත් සාධාරණයි.:)

    :baffled::baffled::baffled::baffled:
    කොහොමත් උඹ උඹේ නමට නෙමේ වැඩ.:rofl:

    සයිලන්ට් කිව්වට ඇති සයිලන්සරයක් නෑ.:baffled:

    සහන් කිව්වට ඇති සහනයක් නෑ.:rofl:

    දැන් ගූඩ් කිව්වනේ ඒ ගුඩ් එක තියාගෙන ඉඳපන්. නැති කරගන්නේ නැතුව.:rofl:

    විහිලුවට කිව්වේ. අනේ ආපහු සිංහල පන්තිය පටන් ගන්න එපා මල පැනල.:):baffled:

    1.ow ubalata gahuwa kudu wenna, mata gahuwa walakajja gahannama..:lol:

    2.ane ban sirawatama man oya nama dagaththe hoda minihek wenawa kiyala
    hithagenamai, Nishshabda sahanaya.:lol:

    ko ithin ubala mata mage sahanaya ganna ida denne nane..
    api anik dawase indan Rosa malui, bonikkoi gana katha karamu..:)

    3.ba ba sinhala panthiya patan ganna ba, me mase indan mama hoda lamayek wenawa..
    :P
    anika mama me sathi deken passe deerga nindakata watenawa..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අතට අහුවෙන අහුවෙන අප්සට් ත්‍රෙඩ් රිමූව් කරනවා හෝ ගාල. :):baffled::rofl:
    කොමෙන්ට් එකක් දාන්නවත් චාන්ස් එකක් නෑ.:lol::lol:

    මොකද මේ ලොක්කන්ට වෙලා තියෙන්නේ.:oo::P:rofl:
    ඉස්සරහට සාර්ථකව කරයි කියලත් බලාපොරොත්තු වෙනවා.:)

    ජය වේවා!:)
    උදේ මැරෙන්න හැදුවෙ ඒවගේ ත්‍රෙඩ් මකන්නෙ නෑ කියල ?
    දැං කෑගහනවා ඒව මකනවා කියල.
    මුන්ට මොනව කලත් වැරදී.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උදේ මැරෙන්න හැදුවෙ ඒවගේ ත්‍රෙඩ් මකන්නෙ නෑ කියල ?
    දැං කෑගහනවා ඒව මකනවා කියල.
    මුන්ට මොනව කලත් වැරදී.

    එලොව පොල් පේනවද උඹටත්. කියල තියෙන්නේ හොඳයි කියල මිසක් බැනල නෙමේ.:dull:
    ඉස්සරහට සාර්ථකව කරයි කියලත් බලාපොරොත්තු වෙනවා.:)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    :P:P
     
    Status
    Not open for further replies.