Adminge Redi Galawe.......

Status
Not open for further replies.

polacuwem

Banned
May 13, 2017
66
14
0
එළකිරි ඇඩ්මින්ගේ රෙදි ගැලවී හෙළුවැල්ල අමු අමුවේ නිරාවරණය වේ... :yes::yes::yes:

18527880_229964834157277_4857541843846874134_n.jpg


මහා රැ එකහමාරටත් 684 ක් online ලූ. ටිකක් හොයල බලුවමනේ මුගේ කපටි වැඩේ අහු උනේ... දැන් පලයන්කෝ රෙදි නැතුව...

මෙන්න බඩුව Fake User Online v2
https://www.vbulletin.org/forum/showthread.php?t=252753
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එලකිරියට ආවනං ත්‍රෙඩ් එකක් කියවපං මිනිහෝ අහු මුලු අස්සෙ රිංගන් බඩකඩිත්තු කියෝ කියෝ මේ මල පාන්දර ත්‍රෙඩ් දාන්නේ නැතුව්..
 

Trump

Member
Nov 2, 2016
189
16
0
GT aiyata pissu ne oi owa danna. kollo kohomath Friday night eherila innawa tikak wedipura. Anika meka lankawe largest online forum eka. Mekata fake counter one ne. Kohomath traffic thiyenawa
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මේ ඉන්නවා. ෆේක් නෙවෙයි.

    ඔය ඔන්ලයින් ඉන්න ගාන වැරදිද බලන්න ඒ ඒ මෙම්බර්/ගෙස්ට් මෙ වෙලාවේ මොකද කරන්නෙ කියල තියෙනවනෙ. හා හා දැන් කියන්න ගෙස්ට්ලා ගාන විතරයි බොරු කියල
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගෙස්ට්ලා ඉන්නවා බන් ගොඩක්
    උබ පොඩ්ඩක් කෙල්ලෙක් බාගෙට හෙලුවෙන් ඉන්න එකක් කොහාට හරි අප්ලෝඩ් කරලා ලින්ක් එක මෙතන දාපන්
    මෙම්බර්ස්ලා 50ක් හිටියට ඩවුන්ලෝඩ් 500ක් ඒවි :rofl:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Online

    We estimate the website value of elakiri.com is currently at $ 94,108 USD and reaches roughly 2,046 unique users each day that generate 42,971 daily pageviews with a daily revenue (from advertisements) of $ 43 USD approximately. The Google page rank is 0/10 and according to Alexa (the Web Information Company) the global traffic rank is 23,404, the website belongs to the top 100,000 most popular websites in the world. The web server where is hosted the website has IP address 104.27.190.13 and the server should be located in unknown.

    Source:siteworthtraffic.com
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් උබ දැන් අපිට මොකක්ද කරන්ඩ කියන්නේ මිනිහෝ
    ලොග් අවුට් වෙලා ගෙස්ට් කෙනෙක් විදියට එන්ඩද කියන්නේ
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    පිස්සු හැදෙනවා මල්ලි. එතකොට අනිත් රටවල ඉන්න ලංකාවේ උන් මේකට එන්නේ නැද්ද?
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    I have been an EK member for more than 10 years now. The original EK member population is not that same young group anymore :( , and they all are not in SL anymore either. I have about a 11 hour difference from SL.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආවනම් පුක නොදී වැඩක් බලාගෙන ඉදපන් ,ඇඩ්මින්ගේ හරි වැරදි හොයන්න උබ කව්ද උත්තෝ ?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    විකාර... ඕනවට වඩා හිතන්න ගිහාමත් මොලේ අවුල් වෙනව..
     
    Status
    Not open for further replies.