ADMIN'sඇඩ්මින්ලාගේ_විරක්‍රියා,සහ_අසාධාරණ(ADIMNS & MODIRATOR SUCK)

Status
Not open for further replies.

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ADMIN'sඇඩ්මින්ලාගේ_විරක්‍රියා,සහ_අසාධාරණ(ADIMNS & MODIRATOR SUCK)

    ඇඩ්මින් ගේ ව්ර්නින්ග් සහ එළකිරි බලු කිරි කරන කොල්ලෝ ..Elakir Ayata pamanai

    කෙලින්ම කියනවා නම් මම මේ ත්‍රෙඩ් එක ඕපන් කලේ..
    ඇඩ්මින් ලා මේ වෙනකොට මේ එලකිරියේ කර අසාධාරන
    කම් ගැන කියන්න...
    මම එලකිරියට හොද සහ නරක ත්‍රෙඩ් දාලා තියෙනවා..
    මේ කොහොම වුනත්..මෙ ඇඩ්ඩින්ලා ටික මේවා මොනිට කරන විදිහ සම්පූර්ණ පක්ශපාති සහ අසාධාරන ආකාරයක් දකින්නට ලැබෙන්නේ..

    ඔබ මෙතෙක් දාපු ත්‍රෙඩ්..මේකේ ජාතිවදීව කුනුහරපකියා ගැනීමෙන්
    ඔබ ඇඩ්මින්ලාට රිපොට් කර සාධාරනයක නොවුනිනම්
    මේකේ ඔබේ කොමෙන්ටුවද සටහන් කරන්න..
    අමතක කරනන එපා..:yes::yes:
    මගෙ ත්‍රෙඩ් එකකට වර්නින් එකක් දුන්නහම..
    මම මේ ප්‍රශ්න ටික අහලා යැව්වා ඔයකියන ඇඩ්ඩියගෙන්..
    හැබැයි පොර මොඩිරේට කෙන්ක් tin tin123:P

    1. මේ සයිට එකේ කුනුහර්ප දාන්න බැරි මට විතරද?:P
    Reply: katath kunuharpa danna ba. Habai oya kunuharpa dala anik kattiyath damma kiyana eka apita adala na.
    Anik kattiya gana api action gannam. Namuth anik kattiya kunuharpa kiyana eka oyata kunuharpa kiyanna hethuwak nemei.
    Enisa oyata warn karanna aththe oyage waradda nisa. Enisa waradda hadaganna anik minissu gana kiyawanne nathuwa.

    2.කෙල්ලොන්ගේ මොඩල්ස් ලගේ බගෙට හෙලුවෙන් ඉන්න
    පිOතූර දානවා ඒවා හොදද?:rolleyes:

    Reply: Internet eke standard eka anuwa public pennana puluwan andame models lage wage pinthura dammata kisima prashnayak naha.
    Ewa yahoo, facebook wage site wala, TV eke, magazine wala onama thanaka thiyanwa. Ewa balanna akamathi nam ewa nobala inna. Api wada karanne law eka saha internet standards anuwa.

    3.රටෙ මූලික ආගම බුද්ධාගම..ඒකට බනිනවා අපහ්ස කරනවා.හම්බයො දුසිම් ගනන් ඇවිල්ලා.උන්ගේ හිතේ හැටියට.ඒවට තහ්නමක් නැද්ද?:yes:
    Reply: Api e gana action ona tahram aran thiaynwa. Ewagema anik agam walatath fake ekak pitipasse hangila banina kattiyatath action gannawa.

    4.DJ සුනිමල් කියන එකා පට්ට කුණුහර්ප කිය කිය.වටේ ඉන්න වුන්ට බනිනවා..
    නෙමේ කුණුහර්ප පලනවා..ඒවට මේ කියපු වර්නිග්ස් දෙන්නේ නැද්ද?:angry:
    Reply: Ewatath umbata wagema waran kalla thiyanwa.

    5.ජෙනරල් ෆොන්සෙකට අමුතිත්ත කුනුහර්පෙන බනිනවා..
    ඒවා රිපොර්ට් කලත් ඇස් නැති අන්ධයො වගේ ඉන්නවා
    ඒවට මේ තහනම නැද්ද?:no:
    Reply: Katath kunuharpen bannath waradi. Umbala mahindata kunuharpen baninakota kamak na. fonsekata banina 1k dakkoth hari amarui balan inna.
    Report karapuwata action gani. Udapaninne nathuwa indapan.

    4 .මේ සයිට් එකේ සිOහල ජාතියට විරුද්ධව,බුදුදමට විරුද්ධව Scravy කියන් එකා
    බනිනවා"සිOහල බල්ලො මට පෙන්නන්න බෑ" කියලා ඒවා හොදද?
    (උගේ ත්‍රෙඩ් එකක් ඇතොත්.සිOහල අපිට තිත්ත කුණුහර්පෙන් බැනල තියෙන්නේ"):no:
    Reply: Ewath waradi ewata api eyawa ona tahram ban kalla thiyanwa.

    5.GRTZ (ADMIN of Ela kiri) කියන එක්කෙනාට මම REQUEST
    එකක් කලා මේකලා ගමගේ කියන අර අසරන අන්ධ කෙල්ලගෙ
    "අහන් ඉන්න ..අහගෙන ඉන්න" වීඩියො සොන්ග් එක එලකිරියේ බැනර් එකක් දාන්න කියලා...ඒකට තාම උත්තරයක් වත් නෑ..
    ඒත් ඉන්ද්‍රචාපලාගේ ලෙ පෙරගෙන ඉන්න සිOදු,ඉරාජ් ලගේ කිසිම වැඩකට නැති මොන්ජානේ වගේ පල් සිOදු...බැනර්වල තියෙනවා...
    (මෙහෙමද මිනිස්සු ඉල්ලීමක් කරාම සලකල බලන්නෙ)
    Reply: Apita original video eka sapayanne nathuwa api mokata banner dannada? Apita youtube eke thiayan video walata banner danna ba ne.

    6.
    මම ජින්ජගේ ආර්ටිකල් එකට එකතු කලේ ..එයා කියපු දේවල් වල මේව්වගේ නොකියපු
    ටිකක් අඩoගු වෙනවා කියලා..ඔය ආර්ටිකල් එක කියවන කෙන්ක්ට තෙරෙන නිසා..
    එයාට අපහස කරන්න නේමෙ.මොක්ද දන්න හැමොම දන්නවා.ජින්ජගේ කැරැට්ටුව..
    ඔබ තුමා තමන්ගේ අම්මට අක්කා කියනවාද?
    කවදාවත් .නැහැනේ..
    තම්න්ගේ අම්මා කොට සායක් ඇදගෙන ඔය ජින්ජර් වගේ
    හැසිරෙන්න ගියොත් එක අනුමත කරනද?
    දිගටම කරන්න කියල අනුබලදෙනවද?..නැහැනේ..
    මේ අම්මණ්ඩි කියන විද්හෙන් පෙන්නේ,,
    අම්මලා පුතාලා..තාත්ටාලා ඔක්කොම එකට සුදිය දානවා කියලා....:yes:
    වැරද්ද මම ලියපු එකද?
    මගේ කුණුහර්ප භාශා ශයිලියද?
    නැත්නම් ලOකාව වගේ රටක උන් මෙහෙම ඉන්න එකද?
    එහෙමත් නැත්නම්.මේවගේ ඉනටර් විව් එකක් පත්තරෙට දුන්න එකද?
    මේ අම්මණ්ඩි කියපු ඒවට ඔහොම නොලියා මම කොහොම් ලියන්නද?
    Reply: Ithin dan mokadda apita kiyanne?
    Mokak hari umba dapu kunuahrpa post ekak hari kiyanna wage yanne. Kata kunuharpen bannath eka waradi.

    7.මම රිපොට් කරල තියෙනනවා.ඔනේ තරම් පොස්ට් කුණුහරප කියන ඒවා..
    එලකිරි රූල්ස් වලට පටහැනි ඒවා..ඒ එකක්වත් මම දැනුවත්ව ඇඩ්මින්
    අරන්දාලා .ඩිලීට් කරල නෑ..
    ඔහේ ගල්බිල්ලා වගේ නිකන් ඉන්නවා.
    Reply: Ona tharam ain kalla athi. Nikan boru liyanna epa.
    Umbata umba asa minissunta kunuharpen banala post 1 dakkoth eka makanakan iwasillak na.
    Habai umba anik minissunta kunuharpen bannama api ewa makanne nathuwa thiyanna ona. Ewata warn karannath ba.
    LOL

    ඔන්න ඕවා තම්යි මම අහලා යපු ප්‍රශන හැබඉ තාම් උත්තර නෑ..
    Reply: Okkotama uththara deela thiyenne. Habai nikan moda joke ekak wage umbe prashna tika. ;)
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔයවගේ ගොඩක් ප්‍රශ්න මටත් තියනවා.
    එත් මේක මගේ නෙවෙයිනේ.
    මේකේ මෙහෙම බලු වැඩ කරන්න ගියොත් චාටර් වෙන්නේ එයාලගේ forum එකමයි.
    එක නිසා මම ඕනවට වඩා ඕක ගැන worry වෙන්නේ නැහැ.
    හැමෝටම සාධාරණයක් තිබිය යුතුයි කියලා විශ්වාස කරනවා.
    මම වැරද්දක් කරතත් එච්චරයි
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කතාවනම් ඇත්ත වෙන්න ඇති. කෝකටත් ඇඩ්මින් අයිය මේ ගැන හොයල බැලුවොත් හොඳයි.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    තාත්තා: මොකද ළමයෝ මේ සැරේ විභාගෙට ලකුණු මදි? මොකද කියන ඒවා තේරෙන්නේ නැද්ද? ක්ලාස් එකකටවත් යමුද? 30 ක් නම් හොඳටම මදි.
    පුතා: ඉතින් තාත්තේ මට විතරක් කියන්නේ, අර අයියගෙත් ලකුණු අඩුයිනේ.
    තාත්තා: ඒක මම අයියට කියන්නම්කෝ, දැන් මම කතාකරන්නේ ඔයාටනෙ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    1. මේ සයිට එකේ කුනුහර්ප දාන්න බැරි මට විතරද?:P

    2.කෙල්ලොන්ගේ මොඩල්ස් ලගේ බගෙට හෙලුවෙන් ඉන්න
    පිOතූර දානවා ඒවා හොදද?:rolleyes:

    3.රටෙ මූලික ආගම බුද්ධාගම..ඒකට බනිනවා අපහ්ස කරනවා.හම්බයො දුසිම් ගනන් ඇවිල්ලා.උන්ගේ හිතේ හැටියට.ඒවට තහ්නමක් නැද්ද?:yes:

    4.DJ සුනිමල් කියන එකා පට්ට කුණුහර්ප කිය කිය.වටේ ඉන්න වුන්ට බනිනවා..
    නෙමේ කුණුහර්ප පලනවා..ඒවට මේ කියපු වර්නිග්ස් දෙන්නේ නැද්ද?:angry:

    5.ජෙනරල් ෆොන්සෙකට අමුතිත්ත කුනුහර්පෙන බනිනවා..
    ඒවා රිපොර්ට් කලත් ඇස් නැති අන්ධයො වගේ ඉන්නවා
    ඒවට මේ තහනම නැද්ද?:no:

    4 .මේ සයිට් එකේ සිOහල ජාතියට විරුද්ධව,බුදුදමට විරුද්ධව Scravy කියන් එකා
    බනිනවා"සිOහල බල්ලො මට පෙන්නන්න බෑ" කියලා ඒවා හොදද?
    (උගේ ත්‍රෙඩ් එකක් ඇතොත්.සිOහල අපිට තිත්ත කුණුහර්පෙන් බැනල තියෙන්නේ"):no:

    5.GRTZ (ADMIN of Ela kiri) කියන එක්කෙනාට මම REQUEST
    එකක් කලා මේකලා ගමගේ කියන අර අසරන අන්ධ කෙල්ලගෙ
    "අහන් ඉන්න ..අහගෙන ඉන්න" වීඩියො සොන්ග් එක එලකිරියේ බැනර් එකක් දාන්න කියලා...ඒකට තාම උත්තරයක් වත් නෑ..
    ඒත් ඉන්ද්‍රචාපලාගේ ලෙ පෙරගෙන ඉන්න සිOදු,ඉරාජ් ලගේ කිසිම වැඩකට නැති මොන්ජානේ වගේ පල් සිOදු...බැනර්වල තියෙනවා...
    (මෙහෙමද මිනිස්සු ඉල්ලීමක් කරාම සලකල බලන්නෙ)

    6.
    මම ජින්ජගේ ආර්ටිකල් එකට එකතු කලේ ..එයා කියපු දේවල් වල මේව්වගේ නොකියපු
    ටිකක් අඩoගු වෙනවා කියලා..ඔය ආර්ටිකල් එක කියවන කෙන්ක්ට තෙරෙන නිසා..
    එයාට අපහස කරන්න නේමෙ.මොක්ද දන්න හැමොම දන්නවා.ජින්ජගේ කැරැට්ටුව..
    ඔබ තුමා තමන්ගේ අම්මට අක්කා කියනවාද?
    කවදාවත් .නැහැනේ..
    තම්න්ගේ අම්මා කොට සායක් ඇදගෙන ඔය ජින්ජර් වගේ
    හැසිරෙන්න ගියොත් එක අනුමත කරනද?
    දිගටම කරන්න කියල අනුබලදෙනවද?..නැහැනේ..
    මේ අම්මණ්ඩි කියන විද්හෙන් පෙන්නේ,,
    අම්මලා පුතාලා..තාත්ටාලා ඔක්කොම එකට සුදිය දානවා කියලා....:yes:
    වැරද්ද මම ලියපු එකද?
    මගේ කුණුහර්ප භාශා ශයිලියද?
    නැත්නම් ලOකාව වගේ රටක උන් මෙහෙම ඉන්න එකද?
    එහෙමත් නැත්නම්.මේවගේ ඉනටර් විව් එකක් පත්තරෙට දුන්න එකද?
    මේ අම්මණ්ඩි කියපු ඒවට ඔහොම නොලියා මම කොහොම් ලියන්නද?

    7.මම රිපොට් කරල තියෙනනවා.ඔනේ තරම් පොස්ට් කුණුහරප කියන ඒවා..
    එලකිරි රූල්ස් වලට පටහැනි ඒවා..ඒ එකක්වත් මම දැනුවත්ව ඇඩ්මින්
    අරන්දාලා .ඩිලීට් කරල නෑ..
    ඔහේ ගල්බිල්ලා වගේ නිකන් ඉන්නවා.

    ඔන්න ඕවා තම්යි මම අහලා යපු ප්‍රශන හැබඉ තාම් උත්තර නෑ..

    3. ඉස්සල්ලම උබලා මුස්ලිම් උන්ට බනින ඒක නවත්තපං

    5 . ෆොන්සේකාට විතරද... එතකොට මහින්ද රාජපක්ෂට කව්රුත් බන්නේ නැද්ද, මහින්දට හෙන ගහපන් කියලා ත්‍රෙඩ් දැම්මේ නැද්ද

    4. එතකොට rukshan000 ලා ex-Muslim Ahmed , ruff2000 ලා මුස්ලිම් උන්ට බනින ඒක හරිද

    5 . Admin ලා ඒගොල්ලොන්ට කැමති අයව promote කරයි එයාගෙනේ මේ site ඒක නැතුව ඔයාගේ නෙවේ නේ

    ඔන්න ඕවා තම්යි මම අහලා යපු ප්‍රශන හැබඉ තාම් උත්තර නෑ..

    මේවට උත්තරයක්‌ නැහැ... මොකද උබ අහල තියෙන ප්‍රශ්න සාදාරන නැති නිසා

    මේකේ උබට කැමති දේවල් විතරක් කව්රුවත් කරන්නේ නැහැ... මේක් public forum එකක් ඉස්සල්ලා ඒක තේරුම් ගනින්... මේකේ බෞද්ධ වගේම අන්‍ය අගමිකයනුත් ඉන්නවා.. මේක බෞද්ධ forum එකක් නෙවේ... අනික මේකේ මහින්දට කැමති කට්ටියත් ඉන්නවා... මහින්දට බනිද්දි එගොල්ලොත් ඉවසන්නේ නැහැ උබ වගේම...

    තවත් එකක් මේ වගේ දෙයක් වත් තේරුම් ගන්න බැරිව මේ වගේ ගොන් ත්‍රෙඩ් දාන උබ ගැන මට නම් පුදුමයි බන් :lol:

    • Like
    Reactions: croshanlg

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,420
    859
    113
    සලාපුරේ
    තාත්තා: මොකද ළමයෝ මේ සැරේ විභාගෙට ලකුණු මදි? මොකද කියන ඒවා තේරෙන්නේ නැද්ද? ක්ලාස් එකකටවත් යමුද? 30 ක් නම් හොඳටම මදි.
    පුතා: ඉතින් තාත්තේ මට විතරක් කියන්නේ, අර අයියගෙත් ලකුණු අඩුයිනේ.
    තාත්තා: ඒක මම අයියට කියන්නම්කෝ, දැන් මම කතාකරන්නේ ඔයාටනෙ.

    :yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඔයවගේ ගොඩක් ප්‍රශ්න මටත් තියනවා.
    එත් මේක මගේ නෙවෙයිනේ.
    මේකේ මෙහෙම බලු වැඩ කරන්න ගියොත් චාටර් වෙන්නේ එයාලගේ forum එකමයි.
    එක නිසා මම ඕනවට වඩා ඕක ගැන worry වෙන්නේ නැහැ.
    හැමෝටම සාධාරණයක් තිබිය යුතුයි කියලා විශ්වාස කරනවා.
    මම වැරද්දක් කරතත් එච්චරයි

    ඇයි උබ හිතන්නේ elakiri කියන්නේ UNP එකේ බලකොටුවක් කියලද .. ආණ්ඩුවට බනින කොට ... මොක දැම්මත් සුනිමලට පලුයන්න කුණුහරප පාලන කොට අපිටත් ඉවසන්න බැහැ... මේක සාදාරන ස්ථානයක් ... උබලට වගේම අපිටත් මේකේ දේශපාලනය කතාකරන්න පුළුවන් ...
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    සිරා කතාව මචන්.......... මමත් එළකිරි එකේ පරණම සාමාජිකයෙක්
    අර රේප් කොටු නම් අඩු තමා ....
    අපිට තියෙන නීති දැන් අලුතෙන් එන උන්ට නෑනේ ...
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    ඇත්ත කථාව මචන් ඔ උනා ඇත්ත කථා කරලා බෑන් උනත් කමක් නෑ .එතකොට අර mr dilshan කිව්වා චාටර් වෙන්නේ එයාලගේ forum එකමයි.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කතාව ඇත්ත මචන්.... මමත් ඇඩ්මින් ට msg එකක් දැම්ම එළකිරි එකේ තියෙන sex pictures සහ ආගමික Thread වලට කොහොමද එයාල Limit එකක් තියන ඉන්නේ කියල.. එත් තාම මට පිළිතුරු අවේ නෑ.. සමහර thread delete කරනවා සමහර Thread තියනවා.. එළකිරි එකේ ඕන තරම් කුණුහරප කියගන්නවා.. ඕන තරම් sex pictures දානවා.. ඕන තරම් ආගමික threads දානවා.. මට දැනගන්න ඕනේ ඇඩ්මින් මේවාට කොහොමද Limit එකක් දීල තියෙන්නේ කියල..??
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේකේ ලියන කුනු හරප විදියට
    ස්ක්‍රේවි..වින්ඩොස් 8.ඩී.ජේ සුනිමල් ඇතුලු තවත් කිහිපදෙනේක්
    බෑන් නෙමේ වෙන අයි.ඩී.එකකින් වත් එන්න දෙන්න බෑ..
    ඒත් මේ ගොල්ලො අගේට අම්මට...."
    කියලා කියද්දී,ඒවට රිපොට් කලත් කිසිම ගානකට ගනන් ගන්නේ නැත්හුව ඉන්න ඇඩ්මින්ලා ඉන්න එලකිරියක..
    සිOහලුන්ට බල්ලන්ට වගේ වාග් ප්‍රහාර එල්ල කරන මුස්ලිම් එවුන්ට
    තව දරදිය ඇඩ්මින් ලා ඉන්න ඉන්න එලකිරියක
    මෙහෙවි ත්‍රෙඩ් එකක් ඒම අරුමයක් නොවේ..:yes:

    මම කියන්නේ මට වැරදි කරන්න ඉඩ දෙන්න කියල නෙමේ
    ..උන් වැරදි කරනවනම් උන්වත් තහනම් කරන්න..
    උන් නිදැල්ලේ... ඇඩ්මින්න්ලා මේ තක්කඩි සමග හෙලුවෙන් ...
    වගේ..නේ මේක්.
    මාව බෑන් කලත් මම කියන්න තියෙන දේ කෙලින්ම කියනවා..
    මට එකදවසක්..වර්නින්ග් එකක් දීලා..
    මම කිව්වාම මට වර්නින්ග් නම් මට විතරද කියලා//
    "අපිට මේ හැම එකම බලන් ඉන්න බෑ..අපිට වැඩ තියෙනවා..."
    ඔය ගොල්ලො රිපෝට් කරන්න ,අපි බලන්නම් කියලා...:P
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    3. ඉස්සල්ලම උබලා මුස්ලිම් උන්ට බනින ඒක නවත්තපං

    5 . ෆොන්සේකාට විතරද... එතකොට මහින්ද රාජපක්ෂට කව්රුත් බන්නේ නැද්ද, මහින්දට හෙන ගහපන් කියලා ත්‍රෙඩ් දැම්මේ නැද්ද

    4. එතකොට rukshan000 ලා ex-Muslim Ahmed , ruff2000 ලා මුස්ලිම් උන්ට බනින ඒක හරිද

    5 . Admin ලා ඒගොල්ලොන්ට කැමති අයව promote කරයි එයාගෙනේ මේ site ඒක නැතුව ඔයාගේ නෙවේ නේ

    ඔන්න ඕවා තම්යි මම අහලා යපු ප්‍රශන හැබඉ තාම් උත්තර නෑ..

    මේවට උත්තරයක්‌ නැහැ... මොකද උබ අහල තියෙන ප්‍රශ්න සාදාරන නැති නිසා

    මේකේ උබට කැමති දේවල් විතරක් කව්රුවත් කරන්නේ නැහැ... මේක් public forum එකක් ඉස්සල්ලා ඒක තේරුම් ගනින්... මේකේ බෞද්ධ වගේම අන්‍ය අගමිකයනුත් ඉන්නවා.. මේක බෞද්ධ forum එකක් නෙවේ... අනික මේකේ මහින්දට කැමති කට්ටියත් ඉන්නවා... මහින්දට බනිද්දි එගොල්ලොත් ඉවසන්නේ නැහැ උබ වගේම...

    තවත් එකක් මේ වගේ දෙයක් වත් තේරුම් ගන්න බැරිව මේ වගේ ගොන් ත්‍රෙඩ් දාන උබ ගැන මට නම් පුදුමයි බන් :lol:

    උඹ අනිත් එවුන්ට අවවාද දෙන්න ඉස්සෙල්ලා උඹ හැදිලා හිටපන්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇයි උබ හිතන්නේ elakiri කියන්නේ UNP එකේ බලකොටුවක් කියලද .. ආණ්ඩුවට බනින කොට ... මොක දැම්මත් සුනිමලට පලුයන්න කුණුහරප පාලන කොට අපිටත් ඉවසන්න බැහැ... මේක සාදාරන ස්ථානයක් ... උබලට වගේම අපිටත් මේකේ දේශපාලනය කතාකරන්න පුළුවන් ...

    :lol::lol::lol::lol::lol:
    එලකිරිය කාගෙවත් බලකොටුවක් නෙවෙයි
    උඹට ඕන දෙයක් දාපන්
    අවුල තියෙන්නේ අසාධාරණ විදිහට මිනිස්සුන්ට අපහස කරන එක
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    මේකේ ලියන කුනු හරප විදියට
    ස්ක්‍රේවි..වින්ඩොස් 8.ඩී.ජේ සුනිමල් ඇතුලු තවත් කිහිපදෙනේක්
    බෑන් නෙමේ වෙන අයි.ඩී.එකකින් වත් එන්න දෙන්න බෑ..
    ඒත් මේ ගොල්ලො අගේට අම්මට...."
    කියලා කියද්දී,ඒවට රිපොට් කලත් කිසිම ගානකට ගනන් ගන්නේ නැත්හුව ඉන්න ඇඩ්මින්ලා ඉන්න එලකිරියක..
    සිOහලුන්ට බල්ලන්ට වගේ වාග් ප්‍රහාර එල්ල කරන මුස්ලිම් එවුන්ට
    තව දරදිය ඇඩ්මින් ලා ඉන්න ඉන්න එලකිරියක
    මෙහෙවි ත්‍රෙඩ් එකක් ඒම අරුමයක් නොවේ..:yes:

    මම කියන්නේ මට වැරදි කරන්න ඉඩ දෙන්න කියල නෙමේ
    ..උන් වැරදි කරනවනම් උන්වත් තහනම් කරන්න..
    උන් නිදැල්ලේ... ඇඩ්මින්න්ලා මේ තක්කඩි සමග හෙලුවෙන් ...
    වගේ..නේ මේක්.
    මාව බෑන් කලත් මම කියන්න තියෙන දේ කෙලින්ම කියනවා..
    මට එකදවසක්..වර්නින්ග් එකක් දීලා..
    මම කිව්වාම මට වර්නින්ග් නම් මට විතරද කියලා//
    "අපිට මේ හැම එකම බලන් ඉන්න බෑ..අපිට වැඩ තියෙනවා..."
    ඔය ගොල්ලො රිපෝට් කරන්න ,අපි බලන්නම් කියලා...:P

    ඔව් මචෝ උන්ට වෙනම නීතියක් :frown::frown::frown:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    :lol::lol::lol::lol::lol:
    එලකිරිය කාගෙවත් බලකොටුවක් නෙවෙයි
    උඹට ඕන දෙයක් දාපන්
    අවුල තියෙන්නේ අසාධාරණ විදිහට මිනිස්සුන්ට අපහස කරන එක

    එතොකොට කව්රුවත් සුනිමල්ට කුණු හරුපෙන් බැනලම නැද්ද?/??
     
    Status
    Not open for further replies.