ADMIN'sඇඩ්මින්ලාගේ_විරක්‍රියා,සහ_අසාධාරණ(ADIMNS & MODIRATOR SUCK)

Status
Not open for further replies.

sira kolla

Member
Sep 15, 2011
620
106
0
මොනද බන් මට හැදෙන්න තියෙන්නේ ... කියපන් බලන්න


මම කියන්න ඕනේ නෑ නෙ තියෙන කොටුවත් රතු වුනේ කියලා උඹම කල්පනා කරලා බලපන්
 

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඇයි උබ හිතන්නේ elakiri කියන්නේ UNP එකේ බලකොටුවක් කියලද .. ආණ්ඩුවට බනින කොට ... මොක දැම්මත් සුනිමලට පලුයන්න කුණුහරප පාලන කොට අපිටත් ඉවසන්න බැහැ... මේක සාදාරන ස්ථානයක් ... උබලට වගේම අපිටත් මේකේ දේශපාලනය කතාකරන්න පුළුවන් ...

    මචො මම යු.එන්.පී .කාරයෙක් නෙම..
    ආන්ඩුවට බැනලා ත්‍රෙඩ් දාන්නේ ආණ්ඩුවේ වැර්දි නිසා..
    දැන් හොඩටම දන්නවා භාරත ව මැරුවේ දුමින්ද කියලා..
    නීතියෙන් ඔප්පුවෙලා නැති ටික විතරයි.
    ඒක දැන දැන ඒ අසාධාරණය පෙනි පෙනි..
    සුනිමලා.දුමින්දට සුදුහුණු අට්ටි ගනන් ගෙනල්ලා ගානවනම්
    මිනිස්සු නොබැන ඉදීද..මම හොදට බලලා තියෙනවා..

    සුනිමාලා තමයි මුලින්ම බැනලාතියෙන්නේ,
    ඒවගේම ජෙනරාල්ට අපහස කරල තියෙන්නේ වැඩියෙනම්
    ආණ්ඩුවට බනින එක සාධාරන නැත්තම් ඒවට උබලාත් ත්‍රෙඩ් දාපල්ලා
    අපි නෑකියනවා.උබලා ඔවි කියනවා..
    ඒක උබලගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය..
    මේක එහෙම නෙමෙ නේ.සුනිමල්ට දෙයක් කිව්වොත්
    අම්මට හුක" කියලානේ පටන් ගන්නේ..

    දේශ පාලනය කරපන්
    හැබැයි ඔය පුක තියෙනවා නේද මචO
    එකනම් සුනිමල්ට නෙමේ රටෙ ජනාධිපති ඉල්ලුවත්
    දෙන්නනම් එපා..:lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මම කියන්න ඕනේ නෑ නෙ තියෙන කොටුවත් රතු වුනේ කියලා උඹම කල්පනා කරලා බලපන්

    උබත් මේ ත්‍රෙඩ් ඒක දාපු එකාටම හරියන එකෙක් තමයි... කොටුවේ පාටින් මෙම්බෙර්ස් ලා මනින ගොන් යක්කු... මට රතු කොටු ඇවිල්ලා තියෙන්නේ... මම මහින්දට කඩේ ගියා නිසා , හා මුස්ලිම් උන්ට බනින උන්ට විරුද්දව කතා කරපු නිසා ... ඇයි මට එහෙම කරන්න බැරිද... උබලා කියන්නේ මටත් මහින්දට කුණුහරුපෙන් බැන බැන , උබලත් එක්කම එකතුවෙලා මුස්ලිම් උන්ගේ පලු අරින්න එකතුවෙන්න කියලද... අන්න එහෙම කලා නම් මට නිල් කොටු වලින් පුරවා ගන්න තිබුණා... මට මෙතන කොටුවේ පාට වැදගත් නැහැ... මම කරන්නේ හරි දේ ?
     
    • Like
    Reactions: kinkon

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    Replied to all questions.
    Umba issella hadila indapan anik minissu hadanna issella.
    Umbata ona widiyata site run karannai, umba ona minissu ban kalla umbalata witharak anik minissunta kunuharpa kiyanna ida dennai. Ewa makanne nathuwa innai baha.
     
    Status
    Not open for further replies.