Admob Mediation ගැන

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,805
    2,006
    113
    Birmingham
    Admob එකෙන් Ads Limit උනොත්, Facebook Audience Network, Unity Ads Meditation කරලා තිබ්බත්, Admob Limit උනාම ඒ ඇඩ්ස් පේන්නෙත් නැත්ද ?

    නැත්නම් බලපාන්නේ Admob Ads වලට විතරද ?

    Bump එකක් දාලා සප් එකක් දෙන්න :rofl: