Ado mekanam Hariyanne ne ban :(
ashenchanaka Well-known member Jan 25, 2015 1,401 222 63 Jun 25, 2016 #21 Ado mekanam Hariyanne ne ban
Hyaenidae Well-known member Apr 8, 2015 52,390 2 53,863 113 Jun 25, 2016 #22 LoriyaK said: කෙටි කාලයක් තුල දැවැන්ත සේවාවක් රට කළා එය අපි අගයකලයුතු දුෂිත නිතිපති ඉවත් කළා ඒවගේම අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහල දැමුවා රටේ මාධ්‍ය නිදහස ඇතිකළා රටේ පොලිසියේ කොන්ද කෙලින් කළා එහෙම එකේ හාල් මැස්සාගෙන් රුපියල් 2යි අඩු කලේ උම්බල කඩ හොදිකන්නද ,කොත්තමල්ලි බොන්න බැ මේ වගේ බොලද මෝඩ විවේචන සිතෙන් අයින් කරගත යුතුයි ..රටේ ජිවන වියදම විශාල වශයෙන් පහත හෙළලා තියෙනවා, ගැස් තෙල් ,මේවා ගැන කවුරුත් කතා නැ ඊට අමතරව 19යෙන් පත්කරගන්න ස්වාධින කොමිසම් වලින් රටට වෙන යහපත ගැන කවුරුත් කතා නැ JVP එක පමණක් පොඩි සංවාදයක් ගොඩනගලා තියෙනවා, නමුත් සැලකිය යුතුමට්ටමක පිරිසකට මේ සම්බන්ද අවබෝදයක් නැ ඒවගේම මහින්ද හොරා කෑම කොමිස් ගැහීම පිළිබද හරි අවබෝදයක් නැ ඒ පිළිබද වගකීම රාජ්‍ය භාරගතයුතුයි දැනුවත් කිරීම ප්‍රමාණවත් පරිදි සිදුවෙලා නැ උම්බල කඩ අවුරුදු 10ක් තිස්සේ ඇහැට දැකපු නැති උන් පවා උම්බල කඩ ගැන විවේචන කරනවා ... මහින්ද බත් බැලයන් වහල්ලු මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ උන්ගේ ආත්මයටම මහින්ද කෙලපු නිසා කියලා මම විශ්වාසකරනවා Click to expand... Last edited: Jun 25, 2016
LoriyaK said: කෙටි කාලයක් තුල දැවැන්ත සේවාවක් රට කළා එය අපි අගයකලයුතු දුෂිත නිතිපති ඉවත් කළා ඒවගේම අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහල දැමුවා රටේ මාධ්‍ය නිදහස ඇතිකළා රටේ පොලිසියේ කොන්ද කෙලින් කළා එහෙම එකේ හාල් මැස්සාගෙන් රුපියල් 2යි අඩු කලේ උම්බල කඩ හොදිකන්නද ,කොත්තමල්ලි බොන්න බැ මේ වගේ බොලද මෝඩ විවේචන සිතෙන් අයින් කරගත යුතුයි ..රටේ ජිවන වියදම විශාල වශයෙන් පහත හෙළලා තියෙනවා, ගැස් තෙල් ,මේවා ගැන කවුරුත් කතා නැ ඊට අමතරව 19යෙන් පත්කරගන්න ස්වාධින කොමිසම් වලින් රටට වෙන යහපත ගැන කවුරුත් කතා නැ JVP එක පමණක් පොඩි සංවාදයක් ගොඩනගලා තියෙනවා, නමුත් සැලකිය යුතුමට්ටමක පිරිසකට මේ සම්බන්ද අවබෝදයක් නැ ඒවගේම මහින්ද හොරා කෑම කොමිස් ගැහීම පිළිබද හරි අවබෝදයක් නැ ඒ පිළිබද වගකීම රාජ්‍ය භාරගතයුතුයි දැනුවත් කිරීම ප්‍රමාණවත් පරිදි සිදුවෙලා නැ උම්බල කඩ අවුරුදු 10ක් තිස්සේ ඇහැට දැකපු නැති උන් පවා උම්බල කඩ ගැන විවේචන කරනවා ... මහින්ද බත් බැලයන් වහල්ලු මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ උන්ගේ ආත්මයටම මහින්ද කෙලපු නිසා කියලා මම විශ්වාසකරනවා Click to expand...
kasun757 Well-known member Jan 12, 2011 984 155 63 Jun 25, 2016 #24 Shik..ow ban..matath dan me eka meter une..