Adobe ඕනම පුශ්නෙකට උත්තර දෙනවා

12ka4

Banned
Apr 19, 2012
145
101
0
Adobe ඕනම පුශ්නෙකට උත්තර දෙනවා

905707938.jpeg

Adobi softwars use කරන කට්ටිය එළකිරි එකේ ඕන තරම් ඇති photoshop -illustrator -premiere -after -effects -indesign
මේ සොෆ්ට්වර්ස් වලින් එන
ඕනම
පුශ්නෙකට මේ ත්‍රඩ් එකෙන් උත්තර දෙනවා
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho photoshop cs5 walata godak ram eka yanawada ? mama use karanne cs3 danata , cs5 daagana one habai but slow eida danne ekai wade , podi help ekak dennam thx
     
    12ka4

    Banned
    Apr 19, 2012
    145
    101
    0
    minimum 1 gigabyte

    avatar77216_3.gif

    macho photoshop cs5 walata godak ram eka yanawada ? mama use karanne cs3 danata , cs5 daagana one habai but slow eida danne ekai wade , podi help ekak dennam thx

    minimum 1 gigabyte (GB) RAM දාරිතාවය ප්‍රමාණවත් එත් යාළුවා ෆොටෝෂොප් Cs 5 වලට මාරු වෙනවනම් ඔයාගේ VGA card එක හොද මට්ටමක තියෙන්න ඕනි
     
    • Like
    Reactions: agrmrs

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මමත් හරි අසයි සහෝ ඔය ෆොටෝ EDIT කලාවට . බොරු කියන්න ඕන නැනේ එත් මම ඒ ගැන වැඩිය දන්නේ නැ.
    dslr-lens.jpg

    මේ වගේ ෆොටෝස් සුපිරියට EDIT කරන්නේ PS වලින්ද ?
    නැත්නම් වෙන මොනවහරි SOFTWARE වලින්ද ?
    කියල දීපන්කො

    සුපිරියට ෆොටෝ එඩිට් කරන විදිය ගැන උගන්වන E-BOOKS , VIDEO TUTORIALS තියනවනම් දෙන්නකෝ , වැදගත් වෙයි හැමෝටම :)
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මට මචන් උබ කියපු සොෆ්ට් ටිකෙන් පොටෝශොප් ඇරෙන්න අනිත් ඒවායෙන් කරන දේවල් ඒවගෙන් ගන්න පුලුවන් වැඩ ටික උදාහරනයක් එක්ක පැහැදිලි කරලා දියන්,....
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    මමත් හරි අසයි සහෝ ඔය ෆොටෝ EDIT කලාවට . බොරු කියන්න ඕන නැනේ එත් මම ඒ ගැන වැඩිය දන්නේ නැ.
    dslr-lens.jpg

    මේ වගේ ෆොටෝස් සුපිරියට EDIT කරන්නේ PS වලින්ද ?
    නැත්නම් වෙන මොනවහරි SOFTWARE වලින්ද ?
    කියල දීපන්කො

    සුපිරියට ෆොටෝ එඩිට් කරන විදිය ගැන උගන්වන E-BOOKS , VIDEO TUTORIALS තියනවනම් දෙන්නකෝ , වැදගත් වෙයි හැමෝටම :)

    මේක Photoshop වලින් නෙවෙයි බන්, Light Room වලින් තමයි මේවගේ ඒවා කරන්නේ. :yes:
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මේක Photoshop වලින් නෙවෙයි බන්, Light Room වලින් තමයි මේවගේ ඒවා කරන්නේ. :yes:

    එහෙමද සහෝ , එකනේ මන් කිවේ මන් දන්නේ නැ කියලා , එත් ආසයි ඉගෙන ගන්න !!!
     
    12ka4

    Banned
    Apr 19, 2012
    145
    101
    0
    avatar220276_1.gif

    මට මචන් උබ කියපු සොෆ්ට් ටිකෙන් පොටෝශොප් ඇරෙන්න අනිත් ඒවායෙන් කරන දේවල් ඒවගෙන් ගන්න පුලුවන් වැඩ ටික උදාහරනයක් එක්ක පැහැදිලි කරලා දියන්,....

    හහරි යාළුවා මේ softwars ගැන කෙටි හැදින්වීමක් කරොත්

    Adobe illustrator = චිත්‍ර අදින්න පුළුවන් අයට කියාපු softweare එක advertising field එකේ දී ලොගෝස් design කරන්න Artwork හදන්න වගේ ගොඩක්
    වැඩ ගන්න පුළුවන් සොෆ්ට්වර් එකක් .

    Adobe indesign = පත්තර , පොත් , සගරා pages number කරගන්න pages organising කරගන්න වගේ ගොඩක් වැඩ ගන්න පුළුවන් software එකක් .

    Adobe After effects =තමන්ගේ video එකට කැමති විදිහට special effects( දුෂ්‍යප්‍රයෝග ) යොදා ගන්න පුළුවන් softwar එකක් .

    Adobe premiere =video editing වර්ගයේ softwar එකක් අනවශ්‍ය කොටස් ඉවත් කරගැනීම screen keying වගේ ගොඩක් වැඩ ගන්න පුළුවන් final output එක ගන්න ගොඩක් උදවු වෙනවා .
     
    Last edited: