මට මචන් උබ කියපු සොෆ්ට් ටිකෙන් පොටෝශොප් ඇරෙන්න අනිත් ඒවායෙන් කරන දේවල් ඒවගෙන් ගන්න පුලුවන් වැඩ ටික උදාහරනයක් එක්ක පැහැදිලි කරලා දියන්,....
හහරි යාළුවා මේ softwars ගැන කෙටි හැදින්වීමක් කරොත්
Adobe
illustrator = චිත්‍ර අදින්න පුළුවන් අයට කියාපු softweare එක advertising field එකේ දී ලොගෝස් design කරන්න Artwork හදන්න වගේ ගොඩක්
වැඩ ගන්න පුළුවන් සොෆ්ට්වර් එකක් .
Adobe
indesign = පත්තර , පොත් , සගරා pages number කරගන්න pages organising කරගන්න වගේ ගොඩක් වැඩ ගන්න පුළුවන් software එකක් .
Adobe
After effects =තමන්ගේ video එකට කැමති විදිහට special effects( දුෂ්යප්රයෝග ) යොදා ගන්න පුළුවන් softwar එකක් .
Adobe
premiere =video editing වර්ගයේ softwar එකක් අනවශ්‍ය කොටස් ඉවත් කරගැනීම screen keying වගේ ගොඩක් වැඩ ගන්න පුළුවන් final output එක ගන්න ගොඩක් උදවු වෙනවා .