Adobe After Effect උදවවක් ඔනි ඉක්මනට
මචන්ලා. මේක දැන් මම සති ගාණක් තිස්සේ ඉදලා හොයන සීන් එකක්. නෙටි එකෙන්වත් එකෙක්වත් පැහැදිලිව දාලා නැ. ඔක්කෝම වටේ යනවා. මට දැන ගන්න ඔනි මෙච්චරයි. එළකිරියේ ඇති Adobe AE කරන එවුන්. මම උන්ගෙන් අහන්නේ After Effect Smoothly Ram preview ගන්න පුලුවන් , හොදම රෙන්ඩර් Speed එකක් තියෙන විදියට After effect Smoothly Run කරන්න PC එකක් හදාගන්න විස්තර. මගේ වැය ලක්ෂ 3 ත් 4 ත් අතර. දැන්ට After Effect වල හොදට වැඩ කරන එකෙක් දීපල්ලකෝ මට පැහැදිලි උත්තරයක්. මට ඔන් විස්තර තමයි , ගන්න ඔනි Graphic card and PC Requirement

mage thread balapan athi i7