Adobe Dreamweaver 5.5 (වෙබ් පිටු නිර්මාණයට සවියක් )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Adobe Dreamweaver 5.5 (වෙබ් පිටු නිර්මාණයට සවියක් )

    Adobe Dreamweaver 5.5 ගැන:-

    DW.jpeg
    කවුරුත් දන්නවනේ මේ කියන Software එක ගැන .ඉස්සරනම් Macromedia කියන නමින් ආවට දැන් එන්නේAdobe කියන නමින්.දැන් නම් CS 6 ත් ඇවිල්ලයි තියෙන්නෙ.ඒත් මම හිතනවා ඔයාට CS 5.5 වුවමනා වේවි කියලා.

    කවුරුම හරි අළුත් කෙනෙක් හිටියොත් කියලා අපි පොඩි විස්තරය්ක් දෙන්නම්කෝ
    මේ Software එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වෙබ් පිටු නිර්මාණයට.කොටින්ම කිව්වොත් වෙබ් පිටු නිර්මාණය කිරීම මේ Software එක නිසා බොහෝ දුරට පහසු වෙලා තියෙනවා.ගොඩාක් දුරට CSS Code HTML Code Type කරන එක මේ මගින් අඩු කරගන්න පුළුවන් (100%ක්ම නෙමේ හැබැයි )
    CS 5 හා CS 5.5 අතර පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා.ඒත් එතරම්ම ලොකු වෙනසක් නැහැ. CS 5.5 වලින් වැඩ කරන එක ටිකක් පහසුයි CS 5 වලට වඩා.පහලින් තියෙන Torrent 2න් කැමති එකක් Download කරගන්න.ඊට පස්සේ Serial Keys Download කරගෙන Serial Key වලින් එකක් දාලා Active කරගන්න.මේ Serial Keys වැඩ නොකරන්න ඉඩ තියෙනවා එහෙම වුනොත් මම පහලින් දාලා තියෙන Video එක බලලා ඒකේතියෙන විදිහට Active කරගන්න.ඔයාලත් මේ ගැන ඉගන ගන්න කැමතිනම්. මම ඔයාලට මීලඟ ලිපියෙන් Video Tutorials ටිකකුත් දෙන්නම්.