මචංලා මට පුළුවන් නම් Adobe Indesign (New version) එකක් 2018 ,19 වගේ එකක් හොයලා දියන්කෝ. වැඩක් තියෙනවා බාගයක් කළ. මන් ලඟ තියෙන්නේ 2015ccඑකක්. ඒකේ ඕපන් වෙන්නේ නෑ new version එකක කළ එකක් නිසා. convert කලත් වැඩක් නෑ සක්සස් නෑ. ලොකු උදව්වක්.
14 හරි 15හරි රෙප් එකකින් අනිවා සලකනවා. පවර් එක හරියටම මතක නෑ
14 හරි 15හරි රෙප් එකකින් අනිවා සලකනවා. පවර් එක හරියටම මතක නෑ