Questions Adobe Indisign Typing error

ajithgunawickrama

Junior member
  • Apr 13, 2013
    46
    3
    8
    Adobe Indisign වල සිංහල අකුරු ටයිප් කරද්දි නිවැරදිව ටයිප් වෙන්නෙ නෑ.එය සකසා ගන්නේ කෙසෙද ?
     
    • Sad
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,457
    1
    15,114
    113
    Adobe Indisign වල සිංහල අකුරු ටයිප් කරද්දි නිවැරදිව ටයිප් වෙන්නෙ නෑ.එය සකසා ගන්නේ කෙසෙද ?

    ඔය ලබ්බට හරි යන්නෙ පරණ FM Fonts විතරයි බං. එ‍්වා type කරන්න දන් නැත්තම් unicode to FM abhaya converter එකකට දාල ගහගෙන, එ‍්වා දාල හදා ගන්නයි වෙන්නෙ. මුළු adobe suite එකම ඔච්චරයි. කට කැඩෙනකල් ඕක ගැන කියල Forum post දාල අ‍ැති, උන් ගණන් ගන් නෑ. Graphics කරන සිංහලු සේරම තාම FM පාවිච්චි කරන නිසා උන්ගෙන් sup එකකුත් නෑ. ඉතින් අපිටත් හැඩ ගැහෙන්න තමයි තියෙන්නෙ.