Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,510
    25,812
    113
    ජර්මනියේ ප්‍රසිද්ධ නගරයක් ඇවිදීමේදී 2018, නාසි ලකුණ සහිත පිටියක මල් වඩම් තබා ගෞරව කරන ජර්මානුවන් දුටිමි. උකුස්සා ලකුණ සහිත ගොඩනැගිලි ද වේ. පාරවල් වල නමට හිට්ලර් යොදා ඇත. 100% නාසීන්ව යටපත් නොවී ඇත.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හිට්ලර් ගැන ග‍ොඩක් වැරදි කතා බටහිර රටවල් , මීඩියා මැව්වා . ඕක ලංකාව‍ේ පාලනය අල්ලන්න සුද්ද‍ෝ ශ්‍රී වික්‍රමරාජසිංහ ගැන වැරදි මතයක් ඇතිකරාවග‍ේ වැඩක් ව‍ෙන්නත් පුලුවන් ..