ADS ක්ලික් නොකර මුදල් හොයමු
මෙන්න ඇඩ් ක්ලික් නොකර මුදල් හොයන ක්රමයක්. මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන්න නෙවෙයි. ඇඩ් බලන්න. බලනව කියල බලාගෙනම ඉන්න ඕනෙ නැහැ. අපට තියෙන්න SURF ADS කියන එක ක්ලික් කරල අපේ පාඩුවෙ වෙන වැඩක් කරන එකයි. හැබැයි ඔයාලගෙ Browser minimize කරන්න එපා. පැයකට 0.35$ විතර ගෙවන්නෙ. ඒ කියන්නෙ පැය 3න් 1$ හෙයන්න පුලුවන්. මම හිතන්නේ BUX SITE වලට වඩා වාසියි.
මෙතනින් රෙජිස්ටර් වෙන්න.
ඇඩ් ක්ලික් කරන හැමෝටම කරුණාවෙන් කියන්නෙ. කවුරු හරි referral URL එකක් දුන්නහම ඒකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න. එහෙම කලා කියල ඔයාලට ලැබෙන දේවල් කිසිම විදියකින් අඩු වෙන්නෙ නැහැ. එහෙම කරන එක ඔයාලට මුදල් හොයන්න ක්රමයක් හොයල දෙන කෙනාටත් කරන උදවුවක්.