Adsen වලට උදව්වක්!

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මචං මගෙ blog එකට මම Adsesn request කරා දවස් දෙකකින් මට මෙහෙම email එකක් Adsens team එකෙන් අවා.
"
We did not approve your application for the reasons listed below.

Issues:

- Copyrighted material "

දැන් මම දැන්ම මෙකට resubmit කරනෙ නැතුව තව මාස 5 ක් 6කින් resubmit කරොත් අවුලක් වෙයිද?

Adsesn request එක වැඩකරන්න කොච්චර විතර visitors ඉන්න ඔනෙද?
 
creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මචං මගෙ blog එකට මම Adsesn request කරා දවස් දෙකකින් මට මෙහෙම email එකක් Adsens team එකෙන් අවා.
    "
    We did not approve your application for the reasons listed below.

    Issues:

    - Copyrighted material "

    දැන් මම දැන්ම මෙකට resubmit කරනෙ නැතුව තව මාස 5 ක් 6කින් resubmit කරොත් අවුලක් වෙයිද?

    Adsesn request එක වැඩකරන්න කොච්චර විතර visitors ඉන්න ඔනෙද?
    Sinhala walata Case .. Sinhalenda Typing kale