Adsense උදව්වක් ..

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචන්ල දන්න අය මේක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද ?

    මම මගෙ වෙබ් සයිට් එකකට මොකක් හරි කම්පැනි එකක් රෙකමන්ඩ් කරල ආටිකල් එකක් දැම්මොත් ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න අවුලක් නෑ නේද?, උදාහරනයක් ගත්තොත් මම ආටිකල් එකට දානව "හොදම බැන්කු ටික රෙකමන්ඩ් කරල ස්ටුඩන්ට් ලෝන් එකක් ගන්න පුලුවන්." ඒක ප්‍රශ්නයක් වෙනවද ඇඩ්සෙන්ස් ඇප්ලයි කරද්දි?
     
    • Like
    Reactions: kinkon

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    එහෙම අවුලක් නෑ බන් දන්නා තරමේ, godak insurance niche එකේ එහෙම site තියෙන්නෙම ඔහොම ඒවානේ
     
    • Love
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එහෙම අවුලක් නෑ බන් දන්නා තරමේ, godak insurance niche එකේ එහෙම site තියෙන්නෙම ඔහොම ඒවානේ
    thanks mchn. ow mamath baluwa policies tikath. ehema ekak set une nam na. tawa tikak baluwe kiriye daala itin ape godak aya innawane website karana. confirm karaganna puluwanne akai. :yes::yes:

    Thawa kauda me gana danne?
     
    Last edited:

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මෙහෙමයි බන්..ඇඩ්සෙන්ස් රිජෙක්ට් වෙන්න එක ආර්ටිකල් එකක් විතරක් බලපායිද කියන්න බෑ. oya kiyna widiyata ubage site eke niche eka financial advice wage neda? financial advice එහෙම දෙන සයිට් YMYL walata watenne. Me site walata adsence lesiyen ganna amaruyi.. DA ehema balapanwa.

    Habayi hoda DA ehma tiynwanm awlk nathuwa ganna plwan.

    Me mage adahasa.
    Waradinm mawa iwardi karanna.Expert kenek newe. :-)

    ------ Post added on Aug 30, 2021 at 10:55 PM
     
    • Love
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙහෙමයි බන්..ඇඩ්සෙන්ස් රිජෙක්ට් වෙන්න එක ආර්ටිකල් එකක් විතරක් බලපායිද කියන්න බෑ. oya kiyna widiyata ubage site eke niche eka financial advice wage neda? financial advice එහෙම දෙන සයිට් YMYL walata watenne. Me site walata adsence lesiyen ganna amaruyi.. DA ehema balapanwa.

    Habayi hoda DA ehma tiynwanm awlk nathuwa ganna plwan.

    Me mage adahasa.
    Waradinm mawa iwardi karanna.Expert kenek newe. :-)

    ------ Post added on Aug 30, 2021 at 10:55 PM
    thanks mchn. mama tawa tikak hoyala balannam