ඇඩ්සෙන්ස් සයිට් එකක්

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    දැනට අවුරුදු 15කට විතර කලින් නිකන් ටෙස්ට් කරන්න, මගේ "කෝලම්" සයිට් එකට දාපු AdSence එකට $4.52ක් එකතු වෙලා කියහන්කෝ! :shocked: :lol:

    RvvH7gS.png
    site eka parana hinda loading karanna puluwan :yes:
     
    • Like
    Reactions: Kolama

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    menna me tools use kare

    1- https://undetectable.ai/
    mekanam 100% human written walatama harawanawa, habai price eka wadi, 60 USD per year, 10,000 words per month walata gaththa, habai word count eka madi mata

    2- https://www.gptinf.com/
    meka 80% human written walata harawanawa, smahara ewa 100% ma harawanawa, ithiri tika api balala ugenma rewrite karanna ona,

    puluwan kattiya tool eka ganna, narhnam
    katahari ehema karaganna onanam mata kiyanna, karala denna puluwan, mage time ekata podi value ekak ona habai :rolleyes:

    Free tools use karala set une nathi nisada paid try kale :D
    Mama danata GPT-4 --> Quilbot --> Grammarly dala gannwa. Submit kale naha thawama/.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,398
    113
    ප*යාගල
    sorry.com
    site eka parana hinda loading karanna puluwan :yes:
    E mokadda bn

    Up

    Mage adsense approve una website ekata kauda huttiyek copyriGHT gahala hosting eken ban kara. Eeetapsse huttita kiwa domain eka ganin kiyala saddayak na esa balli. Mage maseka mahansiya wathure giya. Dawas 5n adsense approve una apaarade.

    Eeetapsse domain eka ain karala links okkoma removal ekata dala aye wena domain ekak aran ekata posts dala website eka up kara. Adsense approve une na dn sathi ganak getting ready. Epa wenawa but hoda padam tikak igena gatta.

    Oya niche ekak thoraganiddi hoda research ekak karanna. Noxtools. Com eken aduwata semrush ekak gathaki.

    Thawa googlr search console .... keyword planner use krala hoda keyword hoyaganna.

    Site eka hodata plan karanna piliwelata . Article buy karala kmk na poddk gptzero wage tool ekakra dala balanna Ai walin liyapuwada kiyala.dn fiverr eke ehma lesiyata chatgpt use krala liyala denne. Kiyawanakotama therenawa chorai kiyala.

    ඇඩ්සෙන්ස් Approve unath article quality nathnm passe kaleka google eken deindex karanna puluwn . Eka nisa mula idalama hodata karanna.

    Site ekak nm apitama atawagnna puluwn katawth salli dena one na. Uba tech side eke nathnm meke kataharu kiyala normal ekak hadagnna.

    Ps - mamth thm igenagnwa thama eka 1$ hoyala na adsense walin.
    update - Me site ekatath AdSense approve unaa.

    Dn site dekak try kara dekama approve una. Traffic thamai one.
    ------ Post added on Jun 30, 2023 at 6:37 AM
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura



    2- ඩොමේන් එකට අදාලම නැති නිච් එකකට සයිට් එක හැදුවා (ඩොමේන් එක තිබ්බේ පොත් ගැන , මු නිච් එක හැදුවේ "cleaning blog" කියලා)

    ඒ කියන්නෙ සයිට් එකේ නම් නීච් එකත් එක්ක ගැලපෙන්නෙ නැද්ද? ඒ උනාට ඔය SEO වල කියන්නෙ නීච් එකට ගැලපෙන නමක් දාන්න කියල නේද
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඒ කියන්නෙ සයිට් එකේ නම් නීච් එකත් එක්ක ගැලපෙන්නෙ නැද්ද? ඒ උනාට ඔය SEO වල කියන්නෙ නීච් එකට ගැලපෙන නමක් දාන්න කියල නේද
    මේක කරන්නේ approval ගන්න විතරයි, ඊට පස්සේ අපිට කැමති විදියට කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,591
    13,208
    113
    🤍
    මේක කරන්නේ approval ගන්න විතරයි, ඊට පස්සේ අපිට කැමති විදියට කරන්න පුළුවන්
    site eke name ekai niche ekai galapunuoth adsense hamben nadda
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,398
    113
    ප*යාගල
    sorry.com
    uba dan sites keeyak karnawada ban. Insurance niche patta amaru ne.
    3 k thiynwa bn

    2 k APK sites
    1k insurance

    mama meka karanne testing walata bn. YT baluwata wadak na SEO experience eka ganna karannama wenaw , Insurance niche patta amarui habai Common insurance Terms walin eliata baluwoth lesi Keyword thiynwa. me article 5 sathiyen keyword walata rank una. habai position eka thiyenne thama 20 ganan wage. backlinks mukuth gahala na

    image.png


    මට කියපල්ලා යූටියුබ් වීඩියෝ generate කරන විදියක්.. monetise කරන්න...
    dn amarui. kattia polime karala dn monetize denne nane. Paid Ai Tools patta ganan apita daranna ba ewa
    ------ Post added on Aug 8, 2023 at 11:47 PM
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    3 k thiynwa bn

    2 k APK sites
    1k insurance

    mama meka karanne testing walata bn. YT baluwata wadak na SEO experience eka ganna karannama wenaw , Insurance niche patta amarui habai Common insurance Terms walin eliata baluwoth lesi Keyword thiynwa. me article 5 sathiyen keyword walata rank una. habai position eka thiyenne thama 20 ganan wage. backlinks mukuth gahala na

    image.png



    dn amarui. kattia polime karala dn monetize denne nane. Paid Ai Tools patta ganan apita daranna ba ewa
    ------ Post added on Aug 8, 2023 at 11:47 PM
    mokakda me tool eka?
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ඇඩ්සෙන්ස් approval ප්‍රොසෙස් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා,

    ඉස්සරනම් gpt content වලටත් ලැබුනා, දැන් හම්බ වෙන්නේ නැහැ, මේ හින්දා මම ලගදි ෆිවර් එකේ පොරක් (පකිස්තාන් පොරක්) ගෙන් ගිග් එකක් බයි කරා ඩොලර් 80 කට ප්‍රොසෙස් එක බලා ගන්න, දවස් පහෙන් approval එක ලැබුනා, දැන් මම උගේ මෙතඩ් එක ස්ටඩි කරලා ඒ විදියට approval ගන්න ප්‍රොසෙස් එකේ ඉන්නේ,

    මෙන්න මේවා තමයි ඩොලර් 80ක් වියදම් කරලා මම ඉගෙන ගත්තේ

    1- පට්ට බොක සිම්පල් තීම් එකක් මු දැම්මේ (Scissor Themes - writee)

    2- ඩොමේන් එකට අදාලම නැති නිච් එකකට සයිට් එක හැදුවා (ඩොමේන් එක තිබ්බේ පොත් ගැන , මු නිච් එක හැදුවේ "cleaning blog" කියලා)

    3- වැඩිය අනන මනං නෑ කැටගරි තුනකටයි කැඩුවේ

    4- ඒ කැටගරි තුනට පෝස්ට් 6 වෙන්න සේරම පෝස්ට් 18 යි (සේරම ගෙවල් ක්ලීනින් සම්බන්ධව)

    5- වැදගත්ම දේ තමයි කන්ටෙන්ට් AI watermark REMOVE කරලා, ඒ කියන්නේ zerogpt දැම්මම human written කියලා එන්නේ, හැබැයි මේවා human written ඒවා නෙමයි, AI වලින් ලියලා ආපහු ai written අහුවෙන කෑලි rewrite කරලා.

    5-plugrush එකෙන් ඩොලර් 25 ක් දාලා දවස් පහකට worldwide ට්‍රැෆික් එකක් ගැහුවා

    6- දවස් පහකට පස්සේ ඇප්ලයි කරා - බඩු හම්බුනා

    දිගටම ඕන වෙන හින්දා මම ගාව AI LONG FORM EDITOR එකක් සහ ai watermark remove කරන ටූල්ස් (undeteactable.ai) වගේ ඒවා තියෙනවා, තනියම කරන ප්‍රොසෙස් එක හරිගියොත් කියන්නම් .
    Brother me wade kaleka idan mage oluwe thibba ekak. call ekak dapan. development side eka man balagannam. number eka DM karapan. gannam.