Adsense කරන උන් දුවලා වරෙන් උඹලාගේ Adsense Account එකේ Home Page එකේ Page views පෙන්නන තැන පෙන්නන views ගාන හරිද? Website එකේ Page views ගානයි Adsense වල පෙන්නන ගානයි සමානද?