Adsense කරන උන් දුවලා වරෙන්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Adsense කරන උන් දුවලා වරෙන්

    උඹලාගේ Adsense Account එකේ Home Page එකේ Page views පෙන්නන තැන පෙන්නන views ගාන හරිද​?

    Website එකේ Page views ගානයි Adsense වල පෙන්නන ගානයි සමානද​?