Adsense වලින් ගමනක් යමු

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    use කරන images මොනවද බන්? royalty free site වලින් ගන්න ඒව දැම්මැකිද? දානවනම් කොහොමද දාන්න ඕනෙ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    kadda puluwn unata hodata articles lianna be :( article liyawagannawanan kohomada ganan samanyen? maaseta keeyak wage wiyadam karanna wenawada?
     

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    apply කරාම policy violation ගානව බන් එපා වෙනව. Privacy අරව මේවා pages දාලා තියෙන්නෙ. මමම ලියපු ආටිකල්. images අරන් තියෙන්නෙ free stock images. අනිත් ඒවා මමම photoshop වලින් ඇදපුව.
    1596531518983.jpg

    🙄😏