adsense හෙල්ප්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    GuwdrJC.jpg

    මචන්ලා Page CTR CPC Page RPM කියන්නේ මොකක්ද? මේ විදියට එක පාර earnings අඩුවෙන්න හේතුව මොකක්ද? කී වර්ඩ් ඩ්‍රොප් වීමක්ද?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    GuwdrJC.jpg

    මචන්ලා Page CTR CPC Page RPM කියන්නේ මොකක්ද? මේ විදියට එක පාර earnings අඩුවෙන්න හේතුව මොකක්ද? කී වර්ඩ් ඩ්‍රොප් වීමක්ද?

    CTR = Click Through Rate. ඒ කියන්නේ 100දෙනෙක් උඹේ site එකට ආවනම් කීදෙනෙක් උඹේ ads click කරනවද කියන එක. වැඩි වෙන තරමට හොඳයි. එත් ගොඩක් වැඩි උනොත් adsense system එක සැක කරන්න පුළුවන් උඹ මොකක් හරි හොරයක් කරනවා කියල. උඹේ CTR එක ගොඩක් හොඳයි. වැඩිත් නෑ අඩුත් නෑ :cool:

    CPC = Cost Per Click. ඒ කියන්න එක click එකකට උඹට කීයක් ගෙවනවද කියන එක.(average) මේක තමයි අඩු වෙලා තියෙන්නේ. මේකට හේතු ගොඩක් තියෙන්නේ පුළුවන්. උඹ rank කරන keywords වලට තියෙන ඉල්ලුම අඩු වීම, සමහර විට උඹ settings වලින් සමහර ads display වෙන එක block කරලා තියෙනවනම් උඹේ site එකට එන bids ගැන අඩුවීම වගේ දේවල් වෙන්න පුළුවන්. මතක තියාගනින් උඹේ site එකට ads දෙන්නේ වෙන්දේසියක් වගේ එකකින්. එතකොට උඹේ site එකට තියෙන ඉල්ලුම වැඩි වෙන්න වෙන්න CPC ඉහල යනවා. සමහරවිට උඹේ site එක දැන් rank වෙන්නේ කලින් rank උනාට වැඩ අඩු තරගයක් තියෙන keywords වලට වෙන්නත් පුළුවන්. උඹේ කලින් තිබිල තියෙන CPC එකනම් සුපිරි :yes:

    Page RPM කියන්නේ Page Revenue Per Mile කියන එක. ඒ කියන්නේ උඹේ site එකට 1000ක් අවොත් එයාලගේn උඹට ලැබෙන income එක. CPC අඩු වෙනකොට මේක නිකන්ම අඩු වෙනවා :)

    ජයවේවා :) :)
     
    thanks machan.. CPC eka wedi karaganne kohomda macho?