Adsense Account close?

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මගේ Adsense Account එකක $100 ට අඩුවෙන් තියෙන්නේ. දැන් අවුරුද්දක වගේ ඉදලා එහෙමයි.
    ඒක ගන්නේ කොහොමද මචන්ලා. Adsense account එක close කරන්න ඕනා නේද? දැනට තියෙන සල්ලි ගන්නේ කොහොමද?


    හැමෝටම රෙප්
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මගේ Adsense Account එකක $100 ට අඩුවෙන් තියෙන්නේ. දැන් අවුරුද්දක වගේ ඉදලා එහෙමයි.
    ඒක ගන්නේ කොහොමද මචන්ලා. Adsense account එක close කරන්න ඕනා නේද? දැනට තියෙන සල්ලි ගන්නේ කොහොමද?


    හැමෝටම රෙප්

    tawa poddak mahansi wela site eka hadapanko etakota hama masema ganna puluwanne bn
     
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මට මතකයි, ඒක කරන්න පුළුවන් කියලා කට්ටිය කියලත් තිබ්බා. ඒක ආයෙත් හොයද්දි මේ thread එක තමා හොයා ගන්න පුළුවන් වුනේ. ඒකේ වීඩියෝ එක දැන් වැඩ නෑ.

    මගේ තිබ්බේ YouTube එකට connect කරපු Adsense Account එකක්. Channel 4ක් විතර ඒකට joint කරලා තිබ්බේ. මං කරපු එක channel එකකින් විතරයි views ආවේ. කළේ Political channel එකක්. අපේ අයියලා ඒකට කෙළෙව්වා. Sub 2000 ක් විතර තිබුණා. මොනවා කරන්න ද ඒ අපේ උන්ගේ හැටිනේ. Adsense Account එක බේරුනේ තව channel connect කරලා තිබ්බ හින්දා. දැන් Adsense Account එකේ $97ක් තියෙනවා. Account එක close කරලා හරි දැන් ඒක ගන්නයි බැලුවේ. දැන් තියෙන තත්වෙ හැටියට Youtube එකෙන් අලුතින් ගොඩ එන්න අමාරුයිනේ.
     
    • Like
    Reactions: kellsupun and GMC