Adsense ADMOB Help.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බලන්න ඕන ට්‍රයි එකක් දාලා
    මම මුලින් කොරානා ට්‍රයි කලේ, ඒක පට්ටම ලේසියි
    හැබැයි ඇඩ්මොබ් ප්ලගින් එකට උන් වෙනම සල්ලි ගන්නවා, $99ක්ද $199ක්ද කොහෙද
    පස්සෙ අත ඇරලා දැම්මා

    මම කොරානා නම් කරන්නේ නෑ :yes: මචං.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Thread ekak daala kiyala diyanko machan karana widiya.. android walata api aluth..
    මේකේ තිබ්බා මචං ත්‍රෙඩ් නම් ගොඩක් ඒවා හොයා ගන්න බැරි එකයි අවුල. app එකක් කැලි කරගන්න පුළුවන් නම් ඉතින් එකෙන් අලුත් එකක් ගොඩ දාගන්න පුළුවන්.වෙන එකෙක් හදපු එක්ක කොපි තමා ගහන්නේ මම :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw

    Buildbox ekama awula bn output ekane :sorry: Eclipse use karanna kiwata eka poddak complicated bn, errors enawa kochchara kalath, berima thena wede atha arala damma mama
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Buildbox ekama awula bn output ekane :sorry: Eclipse use karanna kiwata eka poddak complicated bn, errors enawa kochchara kalath, berima thena wede atha arala damma mama

    උබ කියන්නේ අර ෆයිල් වගෙයක් මිස් වෙලා කියල එන එක නේද ?:confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    okama matath awa ban. e unata ada balanakota real amount eka payments wala tiyanwa.

    මොකක්ද මචං තේරුනේ නෑ ??? :confused: අඩු කරපුවා එක්ක ආව කියලද කිවේ :baffled:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    අමුතුවෙන් ඉගෙන ගත්තේ නෑ බන්. සෝර්ස් කෝඩ් තියෙන්නේ සර්ච් කරාම. එක වෙනස් කරලා ගන්න පුළුවන් EX:- සුපර් මාරියෝ කියල හිතපන්කෝ. ඌ දුවන එකට අපිට ඕනේ නම් බල්ලෙක්ව දාල Dog Run කියලා වගේ පුළුවන්.:yes: ඔන්න ඕකයි මම කරේ නම් :D

    :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    උබ කියන්නේ අර ෆයිල් වගෙයක් මිස් වෙලා කියල එන එක නේද ?:confused:

    Eclipse bn dan version godak tiyenawane, mata tiyena ekama awula bn buildbox eken files tika export karala, APK eka hadaganna berikama. uba mokenda buildbox ewa APK eka generate karaganne ? Eclipse hari version ekak hoyaganna be bn. anika un reply karanneth ne ticket walata :/

    games walatanam buildbox eka fatta :D habai APK eka ganna danne ne mama :sorry:
     
    uba dannawanam mata link ekak deepan hariyatama Eclipse or any APK generate karaganna puluwan tool ekakata. Buildbox eka use kale 99/month tiyena dawas wala :(
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    habai APK eka ganna danne ne mama
    මමත් BuildBox ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නෙ, හැබැයි උඹ ඔය කියන්නෙ Export Module එක වෙන්න ඇති
    ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ පළවෙනි ඇප් එක එක්ස්පෝර්ට් කරද්දි :love:
     
    සපෝර්ට් කරන්නේ බන් JAVA JDK1.7. එක දාගන්න.:yes:

    uba dannawanam mata link ekak deepan hariyatama Eclipse or any APK generate karaganna puluwan tool ekakata. Buildbox eka use kale 99/month tiyena dawas wala :(

    ඔකේ ක්‍රැක් එකක් මම නම් දාන ඉන්නේ. සල්ලි ගෙවන්නේ නෑ :yes:

    https://www.buildbox.com/publish-android-build-for-google-play/
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    මමත් BuildBox ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නෙ, හැබැයි උඹ ඔය කියන්නෙ Export Module එක වෙන්න ඇති
    ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ පළවෙනි ඇප් එක එක්ස්පෝර්ට් කරද්දි :love:

    ne machan, munge tiyenawane templates. apita oninam ewa e widiyatama export karanna puluwanne,, eth machan export wala enne APK ekak neweine, eka android studio files tikak enne :sorry: ekai awula. ithin eka api APK eka generate karaganna wenne android studio/eclipse deken ekakinne :sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ne machan, munge tiyenawane templates. apita oninam ewa e widiyatama export karanna puluwanne,, eth machan export wala enne APK ekak neweine, eka android studio files tikak enne :sorry: ekai awula. ithin eka api APK eka generate karaganna wenne android studio/eclipse deken ekakinne :sorry:

    ඉතින් බන් හරි නේ. ඔකේ කෙලින්ම apk එක එන්නේ නැ. android studio/eclipse දාල තමා කරන්න ඕනේ apk එක. එක එච්චර අමාරු වැඩක් නෙවෙ නේ :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    ඉතින් බන් හරි නේ. ඔකේ කෙලින්ම apk එක එන්නේ නැ. android studio/eclipse දාල තමා කරන්න ඕනේ apk එක. එක එච්චර අමාරු වැඩක් නෙවෙ නේ :yes:

    android studio dala tiyenne bn, mage version awula aththe. :) eclipse nam oxegen/juno dekama damma. set une ne
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ne machan, munge tiyenawane templates. apita oninam ewa e widiyatama export karanna puluwanne,, eth machan export wala enne APK ekak neweine, eka android studio files tikak enne :sorry: ekai awula. ithin eka api APK eka generate karaganna wenne android studio/eclipse deken ekakinne :sorry:
    එකස්පෝර්ට් මොඩියුල් එකෙන් වැඩේ කෙරුනොත් හොඳයි
    නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ පිහිට පතන්න තමා වෙන්නෙ
    eclipse පට්ටම අමාරුයි, pure කෝඩර්ස්ලා ඒකලු යූස් කරන්නෙ :love:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    android studio dala tiyenne bn, mage version awula aththe. :) eclipse nam oxegen/juno dekama damma. set une ne

    බිල්ඩ්බොක්ස් සයිට් එකේ තියෙනවා මචං සපෝර්ට් වර්ෂන් එක එක බලල නෙවේ ද දැම්මේ ?