check this - Link To Google forum
ඔකේ උපරිම කියක වගේද දන්නේ නෑ නේ බන් තියෙන්න පුළුවන් එහෙම ට්‍රැෆික්
sorry, no idea machan...
but reply says if 10% it will be in a serious consideration
lasankandy, just to verify
i remember 1 guy in EK 2008-2010 Period doing amazing work in android workspace, that's you, right? if not just correct me
උබ කියන සින් එක නම් මට මතකයි 
මම ගිය අවුරුද්දේ මචං ඇන්ද්රොයිඩ් වලට බැස්සේ නම්.උබ කියන සින් එක නම් මට මතකයි
![]()


මොකක්ද මේ invalid කියලා එන්නේ බන් adsense වල ???? මේකෙන් බෑන් වෙන්න පුලුවන්ද ??
![]()
Basic danuma tynwa. 
ගනන් ගන්න එපා බන්
මගෙත් ඔහොම තියෙනවා, ඒත් මොකුත් උනේ නැහැ![]()
උබ apps හදනවා ද ?Matat pluwnnam help krannko adsense goda daganna.Basic danuma tynwa.
![]()

මේ admob මචං ඇඩ්සෙන්ස් නෙවේ![]()
