බිල්ඩ්බොක්ස් සයිට් එකේ තියෙනවා මචං සපෝර්ට් වර්ෂන් එක එක බලල නෙවේ ද දැම්මේ ?
mata link ekak set une ne bn, google search karala damme
බිල්ඩ්බොක්ස් සයිට් එකේ තියෙනවා මචං සපෝර්ට් වර්ෂන් එක එක බලල නෙවේ ද දැම්මේ ?
thanks machan, eclipse danne kohomada bn ? dan godak link dead welane

බිල්ඩ්බොක්ස් ෆෝරම් එකේ තිබ්බා බන් උන් දාපු ලින්ක් එකක්.උන්ගේ ෆෝරම් එක රෙජිස්ටර් වෙන්න. එකේ හැම එකම තියෙනවා බන්![]()

SDK Manager API 23 dauba use karanne ? serama gaththta wedak ne neda, 10+ GB yanawa seratama

මොකක්ද මචං තේරුනේ නෑ ???අඩු කරපුවා එක්ක ආව කියලද කිවේ
![]()
API 21 / 23 මචං. ඔකොම වැඩක් නෑ නේ. ඇයි ඔක්කොම ගත්තේ ?![]()

aparade bn, mama wediya danne ne meka![]()

108$ ----------------------------- 2018 march 31
88$------------------------------ 2018 April l
108$-------------------------------2018 April 2
mehema thiyanwa.. thama payment eka bank ekata watila nam na

මම කලින් චෙක් බන් ගෙන්න ගත්තේ. බෑන්ක් ට්‍රන්සර් වෙද්දී කවද වගේද එන්නේ බන් සල්ලි ??![]()
මම කලින් චෙක් බන් ගෙන්න ගත්තේ. බෑන්ක් ට්‍රන්සර් වෙද්දී කවද වගේද එන්නේ බන් සල්ලි ??![]()


අපරාදේ බන් ඔක්කොම ඩවුන්ලෝඩ් කරේ![]()
APK eka gaththa android studio ekenma. forum eken gaththa idea ekak.
machan wede hari, thanks bn help ekataAPK eka gaththa android studio ekenma. forum eken gaththa idea ekak.
again thanks machan help ekata![]()

බිල්ඩ්බොක්ස් සල්ලි දීල ද ගත්තේ ?![]()
මේ මාසේ ඉවර වෙනකම් ඉන්න ඕනෙද බන්![]()
හැම මාසෙම 21 වෙනිදටනේ payment එක ලැබෙන්නේ. ඒවා ලංකාවේ බැංකුවට එන්න දවසක් හෝ දෙකක් යනවා මචං.
උබේ ත්‍රෙඩ් දැකලා මට ආපහු ආසාවක් ආවා කරලා බලන්න මේක. උබ Android app හදන හැටි මෙලෝ දෙයන් නොදැනද මේක පටන් ගත්තේ?
ඉස්සර මේකේ හිටපු Tharuroxforjustice එක්ක මං එළි වෙනකන් ඇහැරගෙන eclipse ඉන්ස්ටෝල් කරලා කරන්න try එකක් දුන්නා. දැන් ආපහු කරන්න motivation එකක් ආවා.
උබේ ඇප්ස් වලට ඩවුන්ලෝඩ්ස් කීයක් වගේ තියද බං එකකට?
mamat app ekak edit krnna gatta adma onna. Melo deyak dn na habai tama. 
තරූ කියන එකාගෙ මෙලෝ වැඩක් නැහැ. ඌ පට්ටම පරණ මෙතඩ් සෙට් එකක් සිංහලට හරවලා ස්ක්‍රීන්ෂොට් එඩිට් කරලා දැම්මේ. ඕවා නොදන්න උන්ට ඌව දෙයියෙක් වගේ පෙනුනට ඌ හේන මරිසියක් දුන්නෙ. අනික ඌ කියපුවා කරලා ගොඩ ගිය එකෙක් පෙන්නපන් බලන්නTharurox ta kradarayak wela kiyla dkka. Aye kwdwat buwa ena ekak nadda bn? Contact ekak wat ndda? Mama Kiriye dakapu supirima dial eka. Katha krla wdak na u gana nam. Ayet u enwanm patta.mamat app ekak edit krnna gatta adma onna. Melo deyak dn na habai tama.
![]()

තරූ කියන එකාගෙ මෙලෝ වැඩක් නැහැ. ඌ පට්ටම පරණ මෙතඩ් සෙට් එකක් සිංහලට හරවලා ස්ක්‍රීන්ෂොට් එඩිට් කරලා දැම්මේ. ඕවා නොදන්න උන්ට ඌව දෙයියෙක් වගේ පෙනුනට ඌ හේන මරිසියක් දුන්නෙ. අනික ඌ කියපුවා කරලා ගොඩ ගිය එකෙක් පෙන්නපන් බලන්න![]()

eka tanikara boruwak kale . miniha kiyapu method gana google eke search kalama kelinma enawa orginal eka