ඔව් මම මේක මෙතන අහන්න කලින් is adsense ads responsive? ද කියල google කරා.
උන් කියනව ඔව් කියල.
ඒත් ඕන තරම් සයිට් වල මම දැකල තියෙනව Overflow වෙනව අනිත් element එක්ක.
සරලවම මට දැනගන්න ඕන. හිතපන් අඩ් එකක් තියෙනව 720px දිග තියෙන (adsense ad) මේක දාල තියෙන container එකේ width එක 500නම් අර ad එකේ width එකත් ගානට ඇජස්ට් වෙනවද?