සෙල්ෆ් ඩිෆෙන්ස්??

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මේ ත්‍රේඩ් එක දැකල මේක දාන්න හිතුනෙ.
    https://elakiri.com/threads/වෙසක්-අසිරියේ-ලොකු-ෂර්ට්-පාතාලේ.2210288/

    කට්ටිය කියල තියෙනව මේ වගේ වෙලාවක ආත්මාරක්ෂාවට පිහියක් තියාගන්නව, බේස්බෝල් පිති වාහනේ ගෙනියනව වගේ ඒවා.

    ඒත් මොන ආයුධයක් තිබ්බත් පිරිස් බලය ඉක්මවන්න පුලුවන් ද? පිහියක් තිබ්බ කියල පහ හයකගෙන් එක පාර ගේම ඉල්ලන්න පුලුවන්ද?
    විශේෂයෙන් භූමියේ වාසියත් උන්ට තියෙන වෙලාවක?

    ගොඩක් අය ෆිල්ම් වලින් දැකල, යූටියුබ් වලින් දැකල ටිකක් overconfident වෙලා කියන ඒවා කියල හිතෙනව පිහි තියාගන්න ඒවා. මේවා ගැන අත්දැකීමෙන් දන්න අය කියමු කොච්චර ප්‍රැක්ටිකල් ද මේවා?

    තව වැදගත් දෙයක් තමයි කාත් එක්ක හැප්පෙන්න ගියත් මෝඩයො එක්ක හැප්පෙන්න යන්න එපා. මොකද උන් මෝඩයො නිසා උන්ට තේරෙන් නෑ ඌ කරන දේවල් වලින් ඌට වෙන්න පුලුවන් ප්‍රශ්න මොනවද කියල. ඒ නිසා ඌ බය නැතුව ඕන එකෙක්ට ඇනල හරි දානව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919

    පාරක් දෙකක් කාගෙන එකෙක්ට හොඳට නෙලුවනම් ගොඩක් උන් දුවනවා. ඔය පොඩිඋන් කැරිම සාපයක් :angry::angry:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    මේ ත්‍රේඩ් එක දැකල මේක දාන්න හිතුනෙ.
    https://elakiri.com/threads/වෙසක්-අසිරියේ-ලොකු-ෂර්ට්-පාතාලේ.2210288/

    කට්ටිය කියල තියෙනව මේ වගේ වෙලාවක ආත්මාරක්ෂාවට පිහියක් තියාගන්නව, බේස්බෝල් පිති වාහනේ ගෙනියනව වගේ ඒවා.

    ඒත් මොන ආයුධයක් තිබ්බත් පිරිස් බලය ඉක්මවන්න පුලුවන් ද? පිහියක් තිබ්බ කියල පහ හයකගෙන් එක පාර ගේම ඉල්ලන්න පුලුවන්ද?
    විශේෂයෙන් භූමියේ වාසියත් උන්ට තියෙන වෙලාවක?

    ගොඩක් අය ෆිල්ම් වලින් දැකල, යූටියුබ් වලින් දැකල ටිකක් overconfident වෙලා කියන ඒවා කියල හිතෙනව පිහි තියාගන්න ඒවා. මේවා ගැන අත්දැකීමෙන් දන්න අය කියමු කොච්චර ප්‍රැක්ටිකල් ද මේවා?

    තව වැදගත් දෙයක් තමයි කාත් එක්ක හැප්පෙන්න ගියත් මෝඩයො එක්ක හැප්පෙන්න යන්න එපා. මොකද උන් මෝඩයො නිසා උන්ට තේරෙන් නෑ ඌ කරන දේවල් වලින් ඌට වෙන්න පුලුවන් ප්‍රශ්න මොනවද කියල. ඒ නිසා ඌ බය නැතුව ඕන එකෙක්ට ඇනල හරි දානව.
    ඇෆ්ගනිස්තානෙත් ඔය වගෙම ලු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    (angry mob) කෝපාග්නි පිරිසකට මුහුණ දුන් විට කුමක් කළ යුතුද?
    1. සන්සුන්ව සිටින්න: ඔබේ බිය හෝ කෝපය පෙන්නුම් නොකර, සන්සුන්ව හැසිරෙන්න. හැකි නම්, ඔවුන් සමඟ ගැටුමකට නොයන්න.
    2. ආරක්ෂිතව පිටවීම: හැකි ඉක්මනින් ආරක්ෂිත මාර්ගයක් හරහා එම ස්ථානයෙන් ඉවත් වන්න. ජනාකීර්ණ මාර්ග හෝ පිටවීමේ මාර්ග භාවිතා කරන්න.
    3. අනවශ්‍ය අවධානය ඇති නොකරන්න: හඬ නඟා කතා කිරීම, තර්ක කිරීම හෝ ඔවුන්ගේ අවධානය ආකර්ෂණය කරන ඕනෑම හැසිරීමෙන් වළකින්න.
    4. ආරක්ෂක බලධාරීන්ට දැනුම් දෙන්න: හැකි විගස පොලිසියට (119) හෝ ආරක්ෂක අංශවලට තත්වය දැනුම් දෙන්න.
    5. සමූහයේ ගමන් කරන්න: ඔබට හිතවත් පිරිසක් සිටින්නේ නම්, ඔවුන් සමඟ එකට ගමන් කරන්න. තනිවීමෙන් වළකින්න.
    6. ආරක්ෂිත ස්ථානයක් සොයන්න: ළඟම ආරක්ෂිත ස්ථානයකට (පොලිස් ස්ථානය, රජයේ ගොඩනැගිල්ලක් හෝ ජනාකීර්ණ ප්‍රදේශයක්) යන්න.
    7. ආත්මාරක්ෂාව: අවශ්‍යම වන්නේ ඔබේ ජීවිතය ආරක්ෂා කර ගැනීමයි. භෞතික ගැටුමකට නොයන්න, ඒ වෙනුවට ඔබේ ආරක්ෂාව ප්‍රමුඛ කරන්න.
    ඔබේ ආරක්ෂාව සඳහා ඉක්මනින් හා බුද්ධිමත්ව ක්‍රියා කරන්න! grok
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    තව වැදගත් දෙයක් තමයි කාත් එක්ක හැප්පෙන්න ගියත් මෝඩයො එක්ක හැප්පෙන්න යන්න එපා. මොකද උන් මෝඩයො නිසා උන්ට තේරෙන් නෑ ඌ කරන දේවල් වලින් ඌට වෙන්න පුලුවන් ප්‍රශ්න මොනවද කියල. ඒ නිසා ඌ බය නැතුව ඕන එකෙක්ට ඇනල හරි දානව.
    Meka thamai karanna puluwan hodama de. Weapon ekak hama welema laga tiyaganna eka practically karanna ba. Kochchara fighting puluwan unath randu walata set wenna hoda na. Shape eke maga arinna tiyenne. Barima unoth witharak gahanna tiyenne. One to One nam eye poke ekak, groin attack ekak purudu wela inna eka hodai.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    හොඳම දේ තමා අයින් වෙලා පාඩුවේ යන එක. ගැහුවොත් ගහන එක වෙනම දෙයක්. නැත්නම් ඕවා ගූ කේස් සමහර පොඩි වුන් ඉන්නවා ටැමිල් ෆිල්ම් බලලා පොඩි දේටත් පිහියෙන් අනින. ඔය වගේ ගූ වලියකට සෙට් වෙලා නිකං මැරුන් කන්න වෙන්නෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එකෙක්ගෙ බෙල්ල කපලා ලේ බීලා කුරිරු හිනාවක් දාපන්

    අනිත් උන්ගෙ ඔලුව කොයිල් වෙලා, පිස්සු විකාර වෙලා යන්න :ROFLMAO:

    klaus-mikaelson-the-originals.gif
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    mage nam wahane bat ekak wicket kurak aniwa dagena yanne. situaton eke hetiyata weda karanna one. control karanna amarui wage terenawa nam avoid karapan.
     
    • Like
    Reactions: Yeezus

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,157
    113
    🤍
    එකෙක්ගෙ බෙල්ල කපලා ලේ බීලා කුරිරු හිනාවක් දාපන්

    අනිත් උන්ගෙ ඔලුව කොයිල් වෙලා, පිස්සු විකාර වෙලා යන්න :ROFLMAO:

    klaus-mikaelson-the-originals.gif
    kela tikkut giluna
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පිස්සුද යකෝ ඔය වගේ වෙලාවට පුළුවන් තරම් හයියෙන් දුවල බේරෙන එක කරන්න ඕන
    විස්සක් විතර එක්ක තනියම මොනවා කරන්නද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    (angry mob) කෝපාග්නි පිරිසකට මුහුණ දුන් විට කුමක් කළ යුතුද?
    1. සන්සුන්ව සිටින්න: ඔබේ බිය හෝ කෝපය පෙන්නුම් නොකර, සන්සුන්ව හැසිරෙන්න. හැකි නම්, ඔවුන් සමඟ ගැටුමකට නොයන්න.
    2. ආරක්ෂිතව පිටවීම: හැකි ඉක්මනින් ආරක්ෂිත මාර්ගයක් හරහා එම ස්ථානයෙන් ඉවත් වන්න. ජනාකීර්ණ මාර්ග හෝ පිටවීමේ මාර්ග භාවිතා කරන්න.
    3. අනවශ්‍ය අවධානය ඇති නොකරන්න: හඬ නඟා කතා කිරීම, තර්ක කිරීම හෝ ඔවුන්ගේ අවධානය ආකර්ෂණය කරන ඕනෑම හැසිරීමෙන් වළකින්න.
    4. ආරක්ෂක බලධාරීන්ට දැනුම් දෙන්න: හැකි විගස පොලිසියට (119) හෝ ආරක්ෂක අංශවලට තත්වය දැනුම් දෙන්න.
    5. සමූහයේ ගමන් කරන්න: ඔබට හිතවත් පිරිසක් සිටින්නේ නම්, ඔවුන් සමඟ එකට ගමන් කරන්න. තනිවීමෙන් වළකින්න.
    6. ආරක්ෂිත ස්ථානයක් සොයන්න: ළඟම ආරක්ෂිත ස්ථානයකට (පොලිස් ස්ථානය, රජයේ ගොඩනැගිල්ලක් හෝ ජනාකීර්ණ ප්‍රදේශයක්) යන්න.
    7. ආත්මාරක්ෂාව: අවශ්‍යම වන්නේ ඔබේ ජීවිතය ආරක්ෂා කර ගැනීමයි. භෞතික ගැටුමකට නොයන්න, ඒ වෙනුවට ඔබේ ආරක්ෂාව ප්‍රමුඛ කරන්න.
    ඔබේ ආරක්ෂාව සඳහා ඉක්මනින් හා බුද්ධිමත්ව ක්‍රියා කරන්න! grok
    CCTV ekak dakkoth eka thiyena thanata lan wenna, ekata hondhata penna inna

    1747285900216.png

    I have ordered one of these just for fun, it is an anti slash t-shirt.
    ------ Post added on May 15, 2025 at 10:42 AM
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Meka thamai karanna puluwan hodama de. Weapon ekak hama welema laga tiyaganna eka practically karanna ba. Kochchara fighting puluwan unath randu walata set wenna hoda na. Shape eke maga arinna tiyenne. Barima unoth witharak gahanna tiyenne. One to One nam eye poke ekak, groin attack ekak purudu wela inna eka hodai.
    යකෝ නිදහසේ ඉන්න පුලුවන් රටක් බලාපොරොත්තු වෙච්ච අපිට වෙච්ච දෙයක්.