සෙල්ෆ් ඩිෆෙන්ස්??

dilann

Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    පාරක් දෙකක් කාගෙන එකෙක්ට හොඳට නෙලුවනම් ගොඩක් උන් දුවනවා. ඔය පොඩිඋන් කැරිම සාපයක් :angry::angry:
    ඔව් . එහෙම සෙට් එකක් ආවම බය නැතුව ඉස්සරහම ඉන්න එකාට නෙලුවම සෙට් එකම මාරු වෙන අවස්ථා දැකල තියනවා .
     
    • Like
    Reactions: tharakaf

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    පුළුවන් තරමක් ඈත්වෙලා ඉඳපල්ලා, මේවා ONE SHOT SHOW වල FIGHT ජවනිකා නෙමේ. උඹ එකෙක් ව HANDLE කරද්දී පස්සෙන් එකෙක් අනී. 10 හරි කාගෙන ගැහුවා කියමුකෝ, එතැනින් නවතින්නැහැ. එක්කෝ FOLLOW කරන ඇවිත් තව දවසක REVENGE එක ගනී. දරු පවුල් කාරයෝ කොහොමත් පෙටලෙන්න එපා, පුළුවන් තරම් නීතිමය පැත්තෙන් HANDLE කරපල්ලා.
    Over confident not good for the body!!!
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    RUN RUN RUN ඊට පස්සේ නැවතිලා වට පිට බලල ආයෙත් RUN RUN
     
    • Haha
    Reactions: dilann

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    පුළුවන් තරමක් ඈත්වෙලා ඉඳපල්ලා, මේවා ONE SHOT SHOW වල FIGHT ජවනිකා නෙමේ. උඹ එකෙක් ව HANDLE කරද්දී පස්සෙන් එකෙක් අනී. 10 හරි කාගෙන ගැහුවා කියමුකෝ, එතැනින් නවතින්නැහැ. එක්කෝ FOLLOW කරන ඇවිත් තව දවසක REVENGE එක ගනී. දරු පවුල් කාරයෝ කොහොමත් පෙටලෙන්න එපා, පුළුවන් තරම් නීතිමය පැත්තෙන් HANDLE කරපල්ලා.
    Over confident not good for the body!!!
    Pani-2024-Crime-Malayalam-Movie-Review.jpg
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,142
    6,585
    113
    East Blue (Goa Kingdom)
    Never underestimate the power of Idiots in large groups.
    මෝඩයෝ එක්ක හැප්පෙන්න යන්න එපා .
    උඹ කව්ද කියල ඇත්තටම දන්නවා නම් උඹට බය වෙන level එකේ උන් ටිකක් උනත් , ඒ වෙලාවට උඹට ,උඹ ඇත්තට කව්ද කියන එක පෙන්නන්න විදිහක් නැත් නම් හොඳම දේ shape වෙන එක . කරන මගුලක් පස්සේ කරනන් පුළුවන් (ඒක එතන කියන්න යන්න එපා :P )

    මොනවා කරන්නත් පන පිටින් ඉන්න ඕන .
    reverse කරන්න බැරි damage එකක් උනොත් මොකද කරන්නේ ?

    Wait, wait a minute, take a step back
    You gotta think twice before you react
     
    • Like
    Reactions: Daminduwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ඔය කෑල්ල ගන්නේ අනින්නම නෙමෙයි රෙන්ජ් එකට ආවොත් ස්ව ආරක්ශාව තකා එන එකෙක්ට පහර දෙනවා කියාගෙනම ගැටුම සමතයකට ගේන්න බලන්නේ . හෑම වෙලාවෙම බලන්න ඕනේ ගැටුම සමතයකට එන ගමන් කතාකර කර කර තම පරාසය තියාගන්න එක. එකටත් සවන් නොදෙන එනවනම් නිකං ගුටි කාල මැරෙනවට වඩා මරාගෙන මැරෙනවා .
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    හොඳම දේ ශේප් වෙන එක. ඉතාම හොඳින් කතා කරල බේරෙන්න පුලුවන් නම් ඒක තමයි හොඳම දේ. ඒත් සමහර උන් හොඳින් කතා කලාම ඇඟට එනව/ නෙලන්න එනව වැඩියි. එහෙම වෙලාවට ඉතිං අතපය අකුලන් හිටියොත් මැරුම් කන්න වෙන්නෙ ගුටි කාල. එහෙම වෙලාවට ගහල හරි දුවන්න වෙනව.
    (MMA පොඩ්ඩක් කරල තියෙනව සෑහෙන්න ඉස්සර. තාම ඒ පොඩ්ඩ හොඳට training කරනව සහ පොඩි folding knife එකක් තියෙනව.කවදාවත් අරගෙන නං නෑ එලියට ඔහොම දේකට. ගන්න අදහසකුත් නෑ.කාලෙ හැටියට ෂුවරුත් නෑ. ඊයෙ පෙරේද වුනා වගේ සිද්දියකදි නං දෙන්නෙකුට තුන් දෙනෙකුට වනා ගන්න පුලුවන් තත්වෙක ඉන්නව.)
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කලින් තර්ඩ් එකේ දාපු කොමෙන්ට් එකම මෙතන දානවා

    ශේප් වෙලා එන එක තමයි හොඳ එක්කෝ උන් අතින් අපි මැරෙනවා නැතම් උන්ගේ එකෙක් හරි දෙන්නෙක් වගේ අපි අතින් මැරෙනවා ඊට හොඳයි ශේප් එකේ එන එක ඊට පස්සේ ජිවිත කාලෙම උසාවි ගානේ බඩ ගාන්න වෙනවා රටකටවත් යන්න බැ නඩු නිසා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020
    113
    Elipita shape wela or duwala passe salli, contacts use karala uta gema dena eka thama practical and effective krame..

    gahuwa or guti kawa moka unath godak un api gahuwa uta usma ganna ba wage boru kiyan hospital admit wela police entry daanawa.. ethakota umba athule.. lawyers la allan wadith illanawa..
    enisa film wala ewa real life hari yanne na..
     
    Last edited: