Adsense August!!!

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ රහස් පොලීසියෙන්ද බන් මේ විදියට ප්‍රශ්ණ අහන්නෙ? අන්තිමට වීඩියෝ එකක් දැම්මෙ මාස 6,7කට කලින්. ඒකට වීව්ස් කොච්චර තිබ්බද ලයික් කොච්චර තිබ්බද කියන එක උඹට මොකටද?:baffled::baffled::baffled:
    එහෙම තමා බන්
    කට්ටිය හිතන්නෙ අරූට සබ්ලා 500යි වීව්ස් 10000යි ඇවිත් $100ක් ලැබුනා නම්
    මටත් සබ්ලා 500යි වීව්ස් 10000යි ආවොත් කෙලින්ම $100ක් අතේ කියලා
    උන් තේරුම් ගන්නෙ නැහැ යූටියුබ් වලින් ගෙවන විදිහවත් :dull:
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    535
    113
    Nugegoda
    සුභ පතපු හැමෝටම ස්තූතියි. ඒ වගේම රෙප් දීපු අයට වැඩි වැඩියෙන් රෙප් ලැබේවා. විශේෂයෙන්ම නෙට් සර්ෆර්ට... රෙප් කපපු අයටත් රෙප් වලින් අඩුවක් නොවේවා. මම මේ ත්‍රෙඩ් එක ඕපන් කරේ විශේෂයෙන්ම කට්ටියට මේක දැකල මෝටිවේට් වෙන්න. ඒ ඇරෙන්න වෙන අරමුණක් මට තිබුණෙ නෑ. ඉන්ටර්නෙට් සල්ලි කියන්නෙ එහෙම්පිටින්ම විදේශ විනිමය. මේකෙන් හම්බුකරන අය අද ලංකාවෙ ඕනි තරම් ඉන්නව. හරි විදියට කරන දේ කොලිටියට කරන්න ඕනි. ඒකෙන් ගූගල් වගේ සමාගම්වලට රට ගැන තියෙන විශ්වාසෙ තහවුරු වෙනව. මම මේ දේවල් පටන්ගත්තෙ අද ඊයෙ නෙවෙයි. ඒකත් කියන්න ඕනි. මේ තත්වෙට එන්න මට ලොකු කාලයක් ගියා. ඒක නිසා හදිස්සි වෙන්නෙ නැතුවහෙමින් වැඩේ අල්ලගෙන යමල්ල. :yes::yes::yes::yes:
    හැමෝටම මගෙන් සුබ පැතුම්!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,982
    113
    Gotham City
    More than 3mililion views. 5million+ impression thiyanawa.
    Internet usage eken 1/1500kata wadiyen traffice ekak thiyanawa.
    $1000k wath naha... :dull:

    3 Million Traffic ekak tibilat 1000$ hoyanna barida bn adsense wala

    ඇඩ් වලට එන වීව්ස් සහ වීව් ලෙන්ත් එක ිීව් ප්‍රමාණය.වීව් එන සොර්ස් එක වීව් එන රටවල් මොනද් මෙකි නොකි කරුණු සමුදායක් බලපානවා. සමහරු ඇඩ් බ්ලොක් සොෆ්ට්වෙයාර්ස් ඇක්ටිව් කරන් ඉන්නවා.එවුන්ගෙ වීව් ආවට සල්ලි වලට කවුන්ට් වෙන්නෙ නැහැ.දියුණු රටකින් එන වීව්ස් වලට සාපෙක්ෂ දියුණු වෙමින් පවතින රටක වීව්ස් වලට වැටන් ගාණ අඩුයි ඒ වගම් වීව්ස් එන සොර්ස එක .
    ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට්
    ඉන්ඩිරෙක්ට් නම් ෆෙස්බුක් , එළකිරි රෙඩ්ඩිට් වගෙ එව්වායෙන්.ඇඩ් වලින් ගන්න ප‍ර්මොට් වලින් . ඩිරෙක්ට් වීව්ස් වලට ගාණ වැටෙනවා වැඩී.

    ඉලක්කමෙන් මනින එක වැරදි
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,982
    113
    Gotham City
    එහෙම තමා බන්
    කට්ටිය හිතන්නෙ අරූට සබ්ලා 500යි වීව්ස් 10000යි ඇවිත් $100ක් ලැබුනා නම්
    මටත් සබ්ලා 500යි වීව්ස් 10000යි ආවොත් කෙලින්ම $100ක් අතේ කියලා
    උන් තේරුම් ගන්නෙ නැහැ යූටියුබ් වලින් ගෙවන විදිහවත් :dull:

    True ඉලක්කම විතරයි ඔළුවෙ දුවන්නෙ.
    මැකැනිසම් එක ගැන ගාණක් නැහැ.