එහෙම තමා බන්උඹ රහස් පොලීසියෙන්ද බන් මේ විදියට ප්රශ්ණ අහන්නෙ? අන්තිමට වීඩියෝ එකක් දැම්මෙ මාස 6,7කට කලින්. ඒකට වීව්ස් කොච්චර තිබ්බද ලයික් කොච්චර තිබ්බද කියන එක උඹට මොකටද?![]()





More than 3mililion views. 5million+ impression thiyanawa.
Internet usage eken 1/1500kata wadiyen traffice ekak thiyanawa.
$1000k wath naha...![]()
3 Million Traffic ekak tibilat 1000$ hoyanna barida bn adsense wala
එහෙම තමා බන්
කට්ටිය හිතන්නෙ අරූට සබ්ලා 500යි වීව්ස් 10000යි ඇවිත් $100ක් ලැබුනා නම්
මටත් සබ්ලා 500යි වීව්ස් 10000යි ආවොත් කෙලින්ම $100ක් අතේ කියලා
උන් තේරුම් ගන්නෙ නැහැ යූටියුබ් වලින් ගෙවන විදිහවත්![]()