Adsense Guide Sinhala

May 29, 2015
612
45
0
$1-$50+ මේ උබෙ ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්න බෑ, ට්‍රැෆික් එන එන රටවල් එන්නෙ මොන විදිහටද (facebook,search engine) එවත් එක්ක වෙනස් වෙනව හම්බෙන ප්්‍රමානය, keyword planner එකේ ඇඩ්වර්ටයිසර්ල අදාල කීවර්ඩ් එකට avg කියක් ගෙවන්න ඔනද කියල දාල තියනව
Thanks,
search engine traffic වලින් එන ඒවාට fb වලින් එන ඒවාට වඩා වටිනකමක් ඇති නේ?
direct url එකෙන් එන ඒවාට, search වලින් එන traffic වලට වඩා වැඩිද අඩුද?
 
May 29, 2015
612
45
0
මේ ත්‍රෙඩ් එක ගොඩක් හොඳයි බන්. දිගටම කරගෙන යමු.

ඕස්ට්‍රේලියා, යුරෝප් වගේ ඉන්න ලාංකිකයෝ කීප දෙනෙක්, ලංකාවේ බ්ලොග් වලට යන වෙලාවට adsense ads වල click එකක් දෙකක් දාගෙන යනවා නං බ්ලොග් කරන අයට ඩොලර් එකක් දෙකක් හම්බ වෙනවා අඩු ගානේ. ඒත් එහෙම හිතල click දාන්නේ නෑ මන් හිතන්නේ කවුරුවත්. ඒ වගේ දෙයක් පිටරට ඉන්න ලාංකිකයෝ පුරුදු වෙනවා නං ලංකාවේ ගොඩක් හොඳ බ්ලොග් බිහි වෙන්න පුළුවන්. අදායමක් ලැබෙන් නැතිව ගියාම හොඳ බ්ලොග් කරන අයත් අතර මඟදී නවත්තල දානවා.
 
May 29, 2015
612
45
0
machn hitleap valin traffic dena eka gana mokada hitanne..google mekata paharadenavada
hitleap ගැන නං දන්නේ නෑ. traffic exchange නං google policies වලට විරුද්ධයි කියලා අහල තියෙනවා. ඒ වුනට traffic exchange එක්ක adsense කරන අයත් ඉන්නවා ඕනේ තරන්.
 

tharanrox

Member
Apr 15, 2016
8
1
0
මචන් මගෙ අදහසක් තියනව www.freepik.com වගෙ site එකක් කරන්න. මෙක aadsense වලට සාර්තක වෙයිද? මෙ site එකෙත් main income එක adsense. alexa rank : 498
 

CashBoy

Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Supiri post ekak machan.. jaya weewa ubata.. mamath adsense gaththa.. dan traffic hoyanawa.. :( backlinks use karanna gaththa.. monawada machan thawa traffic wadi kara ganna puluwan krama?:cool:
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    machan mama dan 2parak adsence illuwa eth disaprove una hethuwak hoyaganna ba. magema article liyala thiyenna
    menna site eka
    sipsawiya.com
    balala help ekak dennako adu padu monada

    Ube site ekata Privacy Policy page ekak, Contact us page ekak daanna.. eetapasse apply karanna.. barima unoth wena wadak thiyenawa.. karala balala kiyapan machan.. danata wena gmail account ekakin youtube channel ekak hadala youtube channel ekata google adsense ganna..
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    machan domain & hosting ganna hoda thanak suggest karapannnako (namecheap,godaddy,hostator, wage ewain)
    mewa wasi awasi wage ewath kiyanna.
    me service ganna pay karanna hoda kohomada? ape visa debit card eka use kalata awulak nadda? ehema nathnam kohomda hoda vidiya?
     

    deepal.he

    Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    denaganna deyak thiyenenawa

    machoo mama site ekak hadagena yanwa. http://firstaidh.com/
    menna meke mama post widihata tamai artical danne page ekak widihata neme eka nisa aulak weida?

    mama liyana ewata copy karanna beri wenna author widihata mawa danne kohomad?

    lay out eka aulak nedda?

    dennma adsense illanna epada?
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    machan domain & hosting ganna hoda thanak suggest karapannnako (namecheap,godaddy,hostator, wage ewain)
    mewa wasi awasi wage ewath kiyanna.
    me service ganna pay karanna hoda kohomada? ape visa debit card eka use kalata awulak nadda? ehema nathnam kohomda hoda vidiya?

    Help this
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    machoo mama site ekak hadagena yanwa. http://firstaidh.com/
    menna meke mama post widihata tamai artical danne page ekak widihata neme eka nisa aulak weida?

    mama liyana ewata copy karanna beri wenna author widihata mawa danne kohomad?

    lay out eka aulak nedda?

    dennma adsense illanna epada?

    Contact us, About us page ekak thibunoth hodai machan. Uda thiyena banner eka mokakda?