Adsense Guide Sinhala

bball

Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    Machan eka adsense account ekakin oya serama site manage karanna berida?


    Wenasa mokakda tyenne multiple accounts hadana ekei, ekama account eken multiple sites manage karana ekei
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    එකම ඇඩ්සෙන්ස් එකවුන්ට් එකකින් බ්ලොග් එකයි, යූටියුබ් චැනල් කිහිපයකුයි කරගෙන යන එක අවුලක් නෑ නේද??????
     

    udroxz1

    Member
    Aug 23, 2019
    1
    0
    0
    api hoyagaththa keyword site eke kohomada use karanne? content walata witarada danne naththan domain name ekath keywrod research karala hoyaganna onayda.:eek:..
     
    Last edited:

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    තේරුම් කරපන් තව ටිකක්?

    නෑ මචන් matheesh ඒ කාලේ කියපු කතාවක් මම අයේ Repeat කරේ. කොච්චර හොදට SEO කරත් වැඩක් නෑ Content වල quality එක නැත්තම්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    mcn api tec wage karanawanam article ekak apima liyaganne kohomada kiyahankoo....kaddath godak hodata baaa

    ආටිකල් කියලවල අයිඩියා එකක් අරන් ඒ ආශ්‍රයෙන් ලියන එක තමා කරන්න තියෙන්නෙ. නැත්තන් ආටිකල් රයිටර් කෙනෙක්ට දෙන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    api hoyagaththa keyword site eke kohomada use karanne? content walata witarada danne naththan domain name ekath keywrod research karala hoyaganna onayda.:eek:..

    උබ ආටිකල් ලියන බ්ලොග් එකක් වගේ එකක්නන් හදන්නෙ ඩෝමේන් එකට මතක හිටින ලේසි එකක් දාන්න. Microniche නන් පොඩ්ඩක් ගැලපෙන කීවර්ඩ් අහුවෙන විදිහට දාන්න
     

    nuwan pathum

    Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    oyalata Adsense "pin verify code" eka gedarata enna sathi keeyak giyada? (account eke letter eka ewwa kiyala thiyena date ekath ekka beluwama?)

    adsense account wala type gena denagannath ona? hosted and nonhosted kiyanne monawada
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Health කැටගරි WebSite 1k හදල Adsense apply කරා.
    Valuable inventory: Scraped content කියල කියනවා .දැන් දෙපාරක්ම ආර්ටිකල් ටික plagiarism check කරලා අයෙත් apply කරා. එත් හරිගියේ නැ :confused: Article 20ක් විතර ලියාගන්න හොද Content Writer කෙනෙක් 1ක් කියපල්ලකෝ. IWriter දැන් register වෙන්න දෙන්නේ නැ :confused: