Adsense help big

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    aaaaaaa.jpg

    එරෝ එක හදාගන්න පුලුවන්ද. ටෙම්පලේට් එකේ වරදක්ද
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ane umbata uththara deela wadak nehene ban. deyak hariyata igana ganna machan. nethnam hariyannahane. one nam mata address eka pm karanna mam web developing courses tikak mail karannam.
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    මට අවවාද දෙනවට ගොඩක් ස්තූතියි. ස්තූතියි කියනවටත් වඩා පින් සිද්ධ වෙනව කියලයි මගේ අදහස. ඕනෑම මනුස්සයෙක්ට හොද මාර්ගය පෙන්නනවට.

    මගෙ ටෙම්පලේට් එකේ වැඩේ 100% හරි.

    ඔය ඇඩ්සෙන්ස් අවුලක්
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එක්කො ඔය දැනුමක් නැති කෙල්ලෙක්. නැත්තං ස්වෝත්සහයෙන් උඩට යන්න ට්‍රයි කරන පොඩි කොල්ලෙක්. එහෙමත් නැත්තං මැදි වයසෙ කෙනෙක් මේක ඉගනගන්න උත්සහ කරන. මේ තුනෙන් කවුරුද කියන්න දන්නෙ නැහැ. ගුරුඑල්කේ සහ කුප්පිය කියන වචන ඉංග්‍රීසියෙන් ගහලා සර්ච් කරලා ඒ එන සයිට්වල බලන්න සිංහලෙන් උගන්වනවා.